para ballo... meth kochchara ewun wali goda danawada? ai navy eke ewunta awilla unwath raid karanna bari
ඒ කියන්නේ පිට බල්ලෝත් වැඩේට බැහැලද.
මෙහෙ බල්ලෝනම් යන්නෑ බන් ඔය වැඩිම උනොත් මිදුල ටිකක් හාරනවා කාල බීල තෙලේ යන්න එක්ක.
para ballo... meth kochchara ewun wali goda danawada? ai navy eke ewunta awilla unwath raid karanna bari
uththare thamai ba kiyana eka... Army ekata mehema raid karanna ba... poddak hitapan bbc , jazeera eka heta wisthare ekkama hama galawai
para ballo... meth kochchara ewun wali goda danawada? ai navy eke ewunta awilla unwath raid karanna bari
අපිට මොකද? එහෙනම් අහල බලමු නේද?


නෑ මචන් ඌ කියන එක ඇත්ත.ජාතික වැදගත් කමක් තියන ප්රශ්නයක් ඌ මතුකරන්නේ.නෑ මන් අහන්නේ නිකන් හිතපන්කෝ
ඒ උබ දන්නෙ නැති නිසා මචන්.. අපේ පැත්තෙ නම් (රත්නපුරෙ ) Army එකෙන් නිතරම හොරට පතල් කපන ඒව අල්ලනව.. උන් අත්අඩංගුවට ගන්නෙ නෑ වැටලීම් කරනව විතරයි. වැටලීම් කරල පොලිසියට බාර දෙනව..අත්අඩංගුවට අරන් උසාවියට දාන්නෙ ඒ area එකේ පොලිසියෙන්..


මාත් මේ ඕක කියන්න ආව විතරයි,,,මගේ යාලුවෙක්ගේ වෑලි ලොරි දෙකක් ඈල්ලුවා STF එකෙන්. උන්ට බලපත්ර තිබිලා නමුත් බලපත්රයේ තියෙන වෙලාවට කලින් උන් පාරට බෑහෑලා. පෑය බාගේ වෙනස කියලා, අපේ සින්හල කොල්ලෝ කියල STF එවුන් ලොරි දෙක යෑව්වද? නෑ උසාවී දෑම්මා. ලක්ශ ගානක් දඩ ගෑහුවා. එහෙමයි කියලා අපේ කොල්ලෝ STF එකට ගෑහුවද නෑ. දඩේ ගෙවලා නිදහස් වුනා. මුන්ට එක නීතියකුයි අනිත් මිනිස්සුන්ට වෙන නීතියකුයිද? එහෙම වෙන්න බෑනේ
Navy ekata complain karanne ai kiyala thamai mee harako ahanne... Policeiya iddi ai hamudawa?gon haraka, prashne kiyawapiya hariyata
මගේ යාලුවෙක්ගේ වෑලි ලොරි දෙකක් ඈල්ලුවා STF එකෙන්. උන්ට බලපත්ර තිබිලා නමුත් බලපත්රයේ තියෙන වෙලාවට කලින් උන් පාරට බෑහෑලා. පෑය බාගේ වෙනස කියලා, අපේ සින්හල කොල්ලෝ කියල STF එවුන් ලොරි දෙක යෑව්වද? නෑ උසාවී දෑම්මා. ලක්ශ ගානක් දඩ ගෑහුවා. එහෙමයි කියලා අපේ කොල්ලෝ STF එකට ගෑහුවද නෑ. දඩේ ගෙවලා නිදහස් වුනා. මුන්ට එක නීතියකුයි අනිත් මිනිස්සුන්ට වෙන නීතියකුයිද? එහෙම වෙන්න බෑනේ
Ube yaluwo denna laga idan un wedi tibbada? nane....
එයාලට වෙඩිතියලද අය්යෙ
lankawe thambi hatikare nathikarala danna ona..
Ube yaluwo denna laga idan un wedi tibbada? nane....
wedi thiyanna un ponna thambi wage kela ganna giye nahane. unta permit thibba. karapu waeradda piligaththa echharai