කුඩ්ඩා;21010391 said:පොඩිකාලෙ මගෙ වල්ලෙත් කිතුලෙක් ඉදල අරන්දැම්ම මොකුත් උන්නෑ ලුණු දාපුවාම උ නිකම්ම හැලෙනව ගලවන්න දෙයක්නෑ![]()
monawath wenne na ban , dawasak dekak kahanna ganiwi , eeta passe iwarai
පොල් තෙල් හරි Creem වගේ ලිස්සන දෙයක් ගාලා ගැලුව්වන්ම් වේදනාවක් නැතුව ගැලවෙනවා. දළ කතාවක් නම් අදමයි ඇහුවේ මගෙත් ඉස්සර ගලවලා තියෙනවා මොකුත් එහෙම උනේ නම් නැහැ
ඇයි උබ අලුත් Account එකක් හදන් ආවේ
thnx machan reply walata.dan galawala iwarai.mata bayai dan pasewwoth kiyala







කෝකටත් හවස ඇඟ හෝදද්දි බලන්න ඕනෙ.. අවදානමට පෙර සූදානම හොඳයිනෙ 
