කිනිතුල්ලෙක් එල්ලිලා .. HELP mchnla

Dec 10, 2016
11
1
0
කුඩ්ඩා;21010391 said:
පොඩිකාලෙ මගෙ වල්ලෙත් කිතුලෙක් ඉදල අරන්දැම්ම මොකුත් උන්නෑ ලුණු දාපුවාම උ නිකම්ම හැලෙනව ගලවන්න දෙයක්නෑ:D

monawath wenne na ban , dawasak dekak kahanna ganiwi , eeta passe iwarai

පොල් තෙල් හරි Creem වගේ ලිස්සන දෙයක් ගාලා ගැලුව්වන්ම් වේදනාවක් නැතුව ගැලවෙනවා. දළ කතාවක් නම් අදමයි ඇහුවේ මගෙත් ඉස්සර ගලවලා තියෙනවා මොකුත් එහෙම උනේ නම් නැහැ

ඇයි උබ අලුත් Account එකක් හදන් ආවේ

thnx machan reply walata.dan galawala iwarai.mata bayai dan pasewwoth kiyala :sorry::sorry:
 
Dec 15, 2012
560
36
0
thnx machan reply walata.dan galawala iwarai.mata bayai dan pasewwoth kiyala :sorry::sorry:

mata rep deepan:love:
Untitled.png
 
Last edited:

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
අඩෝ මම අද සරම වළාපට ගහගෙන ඉන්නකොට දැක්කෙ, සරමෙ වාටියෙ හිටිය කියහංකො කිනිතුල්ලෙක්. අහවල් එකෙත් එල්ලුනාද දන්නෙ නෑ එකෙක්. බයයි බන් :sorry:
 
Dec 10, 2016
11
1
0
අඩෝ මම අද සරම වළාපට ගහගෙන ඉන්නකොට දැක්කෙ, සරමෙ වාටියෙ හිටිය කියහංකො කිනිතුල්ලෙක්. අහවල් එකෙත් එල්ලුනාද දන්නෙ නෑ එකෙක්. බයයි බන් :sorry:

pitipasse wage ellunoth kohomada?
thaniyen galawagannath ba neh
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
pitipasse wage ellunoth kohomada?
thaniyen galawagannath ba neh

උබට කොහොමද කිනිතුල්ල අහු උනේ? කනව දැනුනද :confused:

පුකේ එල්ලුනොත් නම් ගහනව බන් මොනව හරි ස්ප්‍රේ එකක් කෙලවෙලාම යන්න ඌට. කොහොමද බන් රෙදි ඇඳන් වෙන මනුස්සයෙකුට පුක පෙනන්නෙ :sorry::sorry:
 
Dec 10, 2016
11
1
0
උබට කොහොමද කිනිතුල්ල අහු උනේ? කනව දැනුනද :confused:

පුකේ එල්ලුනොත් නම් ගහනව බන් මොනව හරි ස්ප්‍රේ එකක් කෙලවෙලාම යන්න ඌට. කොහොමද බන් රෙදි ඇඳන් වෙන මනුස්සයෙකුට පුක පෙනන්නෙ :sorry::sorry:

sarama adina welawe ethana touch unama riduna.man hithuwe bibilak wath awilla athi kiyala.baluwama thamai dakke :sorry:
 
Dec 10, 2016
11
1
0
මටනම් රිදිල්ලක් නෑ :) කෝකටත් හවස ඇඟ හෝදද්දි බලන්න ඕනෙ.. අවදානමට පෙර සූදානම හොඳයිනෙ :yes:

dan balapan yakow.ookun le bila bila mahath wenawa.ethakota galawanna amarui.ekek sarame hitiya nam thawa un inna puluwan