කිනිතුල්ලො කෑවම කකුල කසනවා. පස්සෙ එතන වතුර වගේ පිරිලා බිබිලක් හැදෙනවා. ඒක පලලා සුද්ද කලාම තමයි තුවාලෙ හොඳ වෙලා කැසිල්ල නැතිවෙන්නෙ. මේකට විසදුමක් තියද?
බිබිල හැදෙන එක නතර කරන්න.
බිබිල හැදෙන එක නතර කරන්න.
bbibila hadena eka neme yako kinithullo nathi karaganin. uba nikan kiyanne kinitullo kana eka thala wadak wagene.කිනිතුල්ලො කෑවම කකුල කසනවා. පස්සෙ එතන වතුර වගේ පිරිලා බිබිලක් හැදෙනවා. ඒක පලලා සුද්ද කලාම තමයි තුවාලෙ හොඳ වෙලා කැසිල්ල නැතිවෙන්නෙ. මේකට විසදුමක් තියද?
බිබිල හැදෙන එක නතර කරන්න.

කිනිතුල්ලො නැති තැනක් කියපල්ලාකො .bbibila hadena eka neme yako kinithullo nathi karaganin. uba nikan kiyanne kinitullo kana eka thala wadak wagene.![]()
koheda ban kinitullo inne, ape gedara ballekui puso dennekui ennawa aduma gane ungewath lokuwtaa na.කිනිතුල්ලො නැති තැනක් කියපල්ලාකො .
උන් හැම තැනම ඉන්නවා.
kari molayak thiyenne moda nanalata.
නැතුව, නැත්නම් uk france අල්ලග්න්න පුලුවන්දkari molayak thiyenne moda nanalata.![]()
කිනිතුල්ලා flea මැක්කා tick ජාති දෙකක්කිනිතුල්ලෝ කෑවහම ගොඩක් අය කරන්නේ අැඟිලි දෙකෙන් උන්ව ඔහේ ගලවලා අයින් කරන ඵක..ඒකෙන් වෙන්නේ උන්ගේ දළේ කැඩිලා හමේම තියන ඵක..ඒක තමා විස වෙලා ඔහොම වෙන්නේ..කිනිතුල්ලෝ කෑවට පස්සේ ගලවන්න ඕන මෙන්න මේ ගැජට් ඵකෙන්..ඵහෙම ඵකක් ළග නැත්නම් කිනිතුල්ලව ගලවන්නේ නැතුව ඩොකෙක් ගාවට යන්න ඵයාල ළඟ ඕව තියෙනවා..
![]()
![]()
Thanksකිනිතුල්ලෝ කෑවහම ගොඩක් අය කරන්නේ අැඟිලි දෙකෙන් උන්ව ඔහේ ගලවලා අයින් කරන ඵක..ඒකෙන් වෙන්නේ උන්ගේ දළේ කැඩිලා හමේම තියන ඵක..ඒක තමා විස වෙලා ඔහොම වෙන්නේ..කිනිතුල්ලෝ කෑවට පස්සේ ගලවන්න ඕන මෙන්න මේ ගැජට් ඵකෙන්..ඵහෙම ඵකක් ළග නැත්නම් කිනිතුල්ලව ගලවන්නේ නැතුව ඩොකෙක් ගාවට යන්න ඵයාල ළඟ ඕව තියෙනවා..
![]()
![]()