කිනිතුල්ලො කෑවම

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,579
    113
    කිනිතුල්ලො කෑවම කකුල කසනවා. පස්සෙ එතන වතුර වගේ පිරිලා බිබිලක් හැදෙනවා. ඒක පලලා සුද්ද කලාම තමයි තුවාලෙ හොඳ වෙලා කැසිල්ල නැතිවෙන්නෙ. මේකට විසදුමක් තියද?

    බිබිල හැදෙන එක නතර කරන්න.
     
    • Like
    Reactions: Nidarshana_k

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,542
    36,507
    113
    මැදමහනුවර
    බිබිල
    jxSQWTC.png
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,321
    6,099
    113
    කිනිතුල්ලො කෑවම කකුල කසනවා. පස්සෙ එතන වතුර වගේ පිරිලා බිබිලක් හැදෙනවා. ඒක පලලා සුද්ද කලාම තමයි තුවාලෙ හොඳ වෙලා කැසිල්ල නැතිවෙන්නෙ. මේකට විසදුමක් තියද?

    බිබිල හැදෙන එක නතර කරන්න.
    bbibila hadena eka neme yako kinithullo nathi karaganin. uba nikan kiyanne kinitullo kana eka thala wadak wagene. :lol:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,321
    6,099
    113
    කිනිතුල්ලො නැති තැනක් කියපල්ලාකො .
    උන් හැම තැනම ඉන්නවා.
    koheda ban kinitullo inne, ape gedara ballekui puso dennekui ennawa aduma gane ungewath lokuwtaa na.
     
    • Like
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,908
    48,793
    113
    කිනිතුල්ලෝ කෑවහම ගොඩක් අය කරන්නේ අැඟිලි දෙකෙන් උන්ව ඔහේ ගලවලා අයින් කරන ඵක..ඒකෙන් වෙන්නේ උන්ගේ දළේ කැඩිලා හමේම තියන ඵක..ඒක තමා විස වෙලා ඔහොම වෙන්නේ..කිනිතුල්ලෝ කෑවට පස්සේ ගලවන්න ඕන මෙන්න මේ ගැජට් ඵකෙන්..ඵහෙම ඵකක් ළග නැත්නම් කිනිතුල්ලව ගලවන්නේ නැතුව ඩොකෙක් ගාවට යන්න ඵයාල ළඟ ඕව තියෙනවා..

    Tick-Remover-Kit.jpg

    TickRemoverInstructions.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,142
    11,534
    113
    කිනිතුල්ලෝ කෑවහම ගොඩක් අය කරන්නේ අැඟිලි දෙකෙන් උන්ව ඔහේ ගලවලා අයින් කරන ඵක..ඒකෙන් වෙන්නේ උන්ගේ දළේ කැඩිලා හමේම තියන ඵක..ඒක තමා විස වෙලා ඔහොම වෙන්නේ..කිනිතුල්ලෝ කෑවට පස්සේ ගලවන්න ඕන මෙන්න මේ ගැජට් ඵකෙන්..ඵහෙම ඵකක් ළග නැත්නම් කිනිතුල්ලව ගලවන්නේ නැතුව ඩොකෙක් ගාවට යන්න ඵයාල ළඟ ඕව තියෙනවා..

    Tick-Remover-Kit.jpg

    TickRemoverInstructions.jpg
    කිනිතුල්ලා flea මැක්කා tick ජාති දෙකක්
     
    Thanks 🥰🥰 😇