ඉස්කෝලේ මොකක්ද මචන් ?මම කිනිතුල්ලෙක් වතුර එකක දාලා තිබ්බා පැය දෙකකට පස්සෙ බලනකොටත් ඌට පණ තිබ්බා.
කිනිතුල්ලො කියන්නෙ ජලජ ජීවීන් ජාතියක් ද.
කිනිතුල්ලෙක් අල්ලලා දාලා බලන්න වතුර බාජනයකට.
ඕකුන් මරන්න අමාරුයි බන් කැරිම සත්තු ජාතියක්. කැරපොත්තො වගේ තමාමම කිනිතුල්ලෙක් වතුර එකක දාලා තිබ්බා පැය දෙකකට පස්සෙ බලනකොටත් ඌට පණ තිබ්බා.
කිනිතුල්ලො කියන්නෙ ජලජ ජීවීන් ජාතියක් ද.
කිනිතුල්ලෙක් අල්ලලා දාලා බලන්න වතුර බාජනයකට.![]()
ඉස්කෝලේ මොකක්ද මචන් ?
බලපං වැලි පොලවෙ කොරිඩෝ වල බිත්ති වල එහෙම ඉන්නවා.මට වැඩිය ඕකුන් සෙට් වෙලා නෑ..බලන්න ඕන පාරේ යන බල්ලෙක්ව නවත්තලා ඵකෙක් හොයාගන්න..
මැක්කො තමා මරන්නම අමාරුම ජාතිය පැන පැන යන එවුන්.ඕකුන් මරන්න අමාරුයි බන් කැරිම සත්තු ජාතියක්. කැරපොත්තො වගේ තමා
වතුරෙ ගිල්ලුවා බං. වතුව බාජනේ යට තමා ඌ ඇලිලා හිටියෙ මම බලනකොට.යකොව් ඔකුන්ගේ තියෙන්නේ ඉලාස්ටික් වගේ බඩක්. ඕක නිසා උබ ඕකුන් වතුරේ දැම්මට උන් ගිලිලා මැරෙන්නේ නෑ. අනිත් එක වතුරේ හිටිය පමනින් ඉබ්බාවත් ජලජ ජීවියෙක් විදියට සලකන්නේ නෑ. අපරාදේ බන් ලංකාවේ උන්ට විද්‍යාව කියල එකක් උගන්වන්නේ. ඒ කාලයේත් ටික්ටොක් නටන හැටි වගේ දෙයක් ඉගැන්නුවා නම් හරි.![]()
Next Prabhakaranවතුරෙ ගිල්ලුවා බං. වතුව බාජනේ යට තමා ඌ ඇලිලා හිටියෙ මම බලනකොට.
ඊටපස්සෙ මම වතුර ටික පෙරුවා මෙන්න මූ ඇවිදිනවා.
මිනිස්සු වගේ පෙනහළු වල වතුර ගිහින් මැරෙන්න ඕකුන්ට පෙනහළු නෑ බන්. අඩුම තරමේ කරමල් වගේ අයිටම් එකක් වත් නෑ. ඕකුන්ට තියෙන්නේ පොඩි නාල සෙට් එකක් හුස්ම ගන්න. ඒවා වහන් උන්ට පැය ගානක් ඉන්න පුළුවන්. එක නිසා තමා වතුරේ ගිල්ලුව කියල මැරෙන්නේ නැත්තේ. දැන් ඉතින් හොද ළමයා වගේ නිදා ගන්න. රෑ වෙලා....වතුරෙ ගිල්ලුවා බං. වතුව බාජනේ යට තමා ඌ ඇලිලා හිටියෙ මම බලනකොට.
ඊටපස්සෙ මම වතුර ටික පෙරුවා මෙන්න මූ ඇවිදිනවා.