කිනිතුල්ලෝ බිත්ති දිගේ නැගල

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කිනිතුල්ලෝ බිත්ති දිගේ නැගල

    බල්ලට කිනිතුල්ලෝ බෝවෙලා.. බිත්තියක් දිගේ කිනිතුල්ලෝ උඩටම නැගල
    භූමිතෙල් ගැහුවොත් බිත්තියේ ඉන්න කිනිතුල්ලෝ මැරෙයිද ??
    බල්ලට නං බොල්ෆෝ දැම්ම
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බේගෝන් හරි මොටීන් හරි ස්ප්‍රේ කරපන්.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    yako ballta Biththiye naginna purudu kale kohomada ?

    බල්ලා බිතිතියේ නැග්ගේ නෑ බන් කිනිතුල්ලෝ බිත්තිය දිගේ නැගල ඉන්නේ
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    භූමිතෙල් වලට කිනිතුල්ලො සනිකව මැරෙනව. බල්ලට නම් දාන්න එප.. ඒත් අර කඩේ තියන බෙහෙත් දැම්මටනම් යන්නෙ නැ.
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    බල්ලා බිතිතියේ නැග්ගේ නෑ බන් කිනිතුල්ලෝ බිත්තිය දිගේ නැගල ඉන්නේ


    umba mukuth karanna ona na ban, un ibema watenawa welila.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,675
    4,345
    113
    Machan sorry to say. Spray කරපන් ඔක්කොම බිත්ති වලට chemical එකක් පුළුවන් ඉක්මනින්. හොඳට ලං වෙලා බලපාන අනිවා බිත්තර ඇති බිත්ති වල. අපේ එකා මැරුණා බං ඕකෙන්. පරිස්සං වෙයන්. ඔවුන් කන් අස්සට රිංගයි. කරන්න තිබ්බ ඔක්කොම වෙදකම් කල. අන්තිමට වෙන ගෙදරක හිටියේ අපේ එකා. තනකොළ අස්සේ ඉඳන් බල්ලන්ට බෝවෙන සිද්ධියක් තියෙන්නේ