අපේ ගෙදරත් ඉන්නව(මම හිතන්නෙ මේ ජාතියම තමා) මුන් ගොඩක් ලොකුයි කැලෑ හූනො ජාතියක් කියල මම හිතුවෙ..:eek:
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 3, 2014 #21 අපේ ගෙදරත් ඉන්නව(මම හිතන්නෙ මේ ජාතියම තමා) මුන් ගොඩක් ලොකුයි කැලෑ හූනො ජාතියක් කියල මම හිතුවෙ..
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Feb 3, 2014 #22 dath kimbula said: මේහ්...... මළ පනිනවා හරිය.... හූණ වුනත් කිඹුල් කෑල්ලක් තියනවා...... වහාම මේක නතර කරපියව්...නැත්තං මරාගෙන මැරෙන්නේ.......... Click to expand... වහාම මේක නතර කරපියව්.
dath kimbula said: මේහ්...... මළ පනිනවා හරිය.... හූණ වුනත් කිඹුල් කෑල්ලක් තියනවා...... වහාම මේක නතර කරපියව්...නැත්තං මරාගෙන මැරෙන්නේ.......... Click to expand... වහාම මේක නතර කරපියව්.