කිබුල් හුනා

Shiran@1

Member
Feb 11, 2014
2
0
0
ඉන්නවනම් අපිට කියන්න
:-http://goo.gl/fgVgYr

f2slcx.jpg

 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    monada bn mechchara munge watinne :eek:

    ශ‍්‍රී ලංකාවට ආවේණික හූනන් ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ මලයාලි ගුරුකම් සදහා යවන ජාවාරමක් බදුල්ල නගරය මුලික කරගෙන ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වෙයි.

    ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු හා ප‍්‍රාදේශීය දේශපාලඥයකුද හවුල් වී ඉතා ඉහළ මිල ගණන් යටතේ හූනන් රට පැටවීමේ ජාවාරමට ක‍්‍රියාත්මක කරන බවට තොරතුරු ඇත.

    කිඹුල් හූනා, පොල්පෙති හූනා සහ කබර හූනාට වැඩි ඉල්ලූමක් පවතින අතර අධික මිල ගණන් වලට එම හූනන් අලෙවි වෙමින් තිබේ.

    මෙරටට ආවේණික හූනන්ගේ ශරීරවල ඇති හෝමෝන වලින් ඉන්දීය ආයුර්වේද ක‍්‍රමයට ඖෂධ නිපදවමින් කැඩුම් බිදුම් රෝග සුවකිරීමට කටයුතු කළ හැකි බවට පවතින විශ්වාසයක් හේතුවෙන් මෙසේ ලාංකීය හූනන්ට වැඩි ඉල්ලූමක් ඇතිව තිබෙන බවද පැවසේ.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කැස්බෑවෙක් නම් හිටියා කලින් කිව්වනම් දෙන්න තිබුනා :lol: