කිබුලා මාව කෑවා

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මූ ඉකමනට දුවන් ඈවිත් thread එකක් දෑම්මා
    කිබුලා මුව දුශනය කරන poto දාන්න කලින්

    රිදෙන්නම වෑඩේ කල්ලා තියෙනවා කිබුලා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ වගේ එවුව දාන්න කලින් දාපිය අපිට චු කරලා එන්න කියල...
    හිනා වෙලා පන ගියා ඕයි...
    අන්තිමට චූ ගියා කලිසමේ..

    2.gif
    2.gif
    2.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෙද්දෙන් වැහුවේ නම් දත ගලවන්නමද කියලා සැකයි බන් :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රෙද්දෙන් වැහුවේ නම් දත ගලවන්නමද කියලා සැකයි බන් :lol:

    මු මෙහෙම කිව්වට, හිර වෙන්න බැඳලා ගලක් වත් කැපුවද කවුද දන්නේ...:P
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇයි බං උඹට කිඹුලා අතවර කළා කියල ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කලේ නැද්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මු මෙහෙම කිව්වට, හිර වෙන්න බැඳලා ගලක් වත් කැපුවද කවුද දන්නේ...:P

    හිතහන්කෝ ඇයි රෙද්දෙ පාට සුදුම උනේ කියලා එතනත් ජුන්ඩං
    මෙව්වා එකක් තියනෝ බන් :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :sorry: apoi mata thawath baya hithenawane maha epa karapu wedak ban oka purawaddi unath matanam reeeeeee eka dath wala gewenna eddi mata duwanna hithenawa :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83


    හිතහන්කෝ ඇයි රෙද්දෙ පාට සුදුම උනේ කියලා එතනත් ජුන්ඩං
    මෙව්වා එකක් තියනෝ බන් :rofl:

    එතකොට උඹ කියන්නේ සුදු රෙද්ද පුරා ලේ හැලුනේ........:baffled:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔච්චර දුර ගියේ ඇයි බන්, මොරටුවේ dentist ලා ඉන්නේ.

    Dr. Himali Perera Dental Surgery
    99 Angulana Station Rd
    Moratuwa
    Sri Lanka

    ගෙවල් දොරවල් විකුණලා වරෙන් දතගලවන්න...:baffled::baffled::baffled::baffled:..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබ තාම කිවුවේ නැහැ නේ චූ කරල එන්න කිවුවේ මොකටද කියලා. උබ මාවත් බය කරනවා..............
     
    Status
    Not open for further replies.