කිබුලා මාව කෑවා

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මංදා උඹ මේක ජෝක් එකට දැම්මත්(එහෙම වෙන්න ඇති කියල හිතෙනවා) මේකෙන් අන්තිමට වෙන දේ නම් හොඳ දෙයක් නෙමේ.:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බන් මේ සිරාවට දාල තියෙන්නේ..:confused::confused: අර ෆොටෝ දාලා මොකක්ද කරන්න හදන්නේ..:dull:

    අනේමංදා උඹ මොකක් කරනවද කියල මේ.:confused:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම උබට දෙයක් කියන්න ඕනා කොල්ලා...
    උබ තාම හරියට දන්නේ නෑ මෙතන වුනේ මොකක්ද කියලා සහ මෙතන වෙන්නේ මොකක්ද කියලා..
    ඉක්මනටම දැනගන්න ලැබෙයි.

    උබට මන්ගැන කියනවනම් මම පී.ටී.සී , ෆොරෙක්ස්, ඔඩෙස්ක්, අඩ්සෙන්ස් කලින් කරලා තියෙනවා..
    මට ඒත් වෙලාවක් නෑ ෆොරෙක්ස් කරන්න... වෙලාව නැති නිසාම යූටියූබ් වලින් ගූගල් ඇඩ්සෙන්ස් විතරයි කරන්නේ.. ඔය හැමදේම කරන්නේ විනොදාන්ශයක් විදියට..

    මම හිතන්නේ ඔයා XibitZ ත්‍රේඩ් එක කියවලා නැහැ සහ මගේ අනිත් ත්‍රේඩ් කියවලා නෑ..
    නමුත් දත් කිබුලා නම් ඒවා කියවලා තියෙනවා..
    ඔයා වාදයක් කරන්න කලින් මේ වාද කරන්නේ කවුරු එක්කද කියලා දැනන් ඉන්න එක වටිනවා..
    මොකද එලකිරියට මන් සැගවුනු අමුත්තෙක් නෙවෙයි.. දත් කිබුලා, යුරාජ් තව ගොඩක් අය මාව දකලා තියෙනවා මා එක්ක කතාකරලා තියෙනවා..
    මට කියන්න තියෙන්නේ ඔයා වලිගේ පාගගෙන බව පමනයි.

    දත් කිබුලා ආවම ඔබට එය වැටහෙයි :yes:

    හරි මම දතාට කෝල් කලා උදේ මොනා කලත් ෆොටෝ ෆෲෆ් දාපු එක වැරදි. මට මේකේ උන් මොනවා කියලා මඩගහනවද බං? මම ඔප්පු කරන්න යනවද මම මොකාද මොනවද කරන්නේ කියලා? මම කාගෙවත් පොර වර්ණනා ත්‍රෙඩ් කියවන එකෙක් නෙමෙයි මචං මොකද මට ඒවා අදලා නොවන නිසා සහ මම මගේ පාත් එකක පාඩුවේ යන එකෙක් නිසා. ඒ නිසා උඹේ ත්‍රෙඩ් එකත් කියෙව්වේ නෑ මම හිතන්නේ. හැබැයි අර උඹට මොකක්ද එකට හිටපු උන් කෙලෙව්වා කියලා ත්‍රෙඩ් එකක් දැම්මම මේකේ නාහින් අඬලා ඒකේනම් උඹට හිත හැදෙන්න මොනවා හෝ කිව්වා වගේ මතකයි. උඹ මේ ත්‍රෙඩ් එක දාපු චේතනාව සහ අරමුණ දැන් දන්නවා ඒ උනත් සීමාව දැනගෙන ගහන මඩක් ගහපන් කිඹුලගේ නම එක්ක සීල් එක පේන ෆොටෝ දාලා ගොන් ආතල් ගන්නේ නැතිව.

    උඹ මොකා උනත් චීත්ත ඩයල් එකක් කියල නම් දැන ගත්තා මචං. කඹ ඇදපු එකක් තවම හිතේ තියාගෙන. මම හිතුවේ ගෑණු විතරයි එහෙම ඉන්නේ කියලා. ඒ උනාට කලිසම් ඇඳගෙන යටින් ජොක්කු වෙනුවට පෑන්ටි ඇඳගෙන ඉන්න උඹලා වගේ ඩයලුත් ඉන්නවා කියලා අදයි දන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Aa ekada u dan help ekak wath denne naththe?u hari lankawe unta udaw karata wadak naha.kelehigunayak naha..udaw karapu ekatath arala thama yanne..:yes:

    ඒක තමා හේතුව. මිනිහෙක් හොඳ තැනක ඉන්නවා දැක්කම ඇහේ ක‍ටු ඇනෙන හෙනම කුහක හැත්තක් ඉන්නවා එලකිරියේ. ගොඩක් මේකේ ඉන්නේ පොඩි කොල්ලෝවයස 18 -22. ඒ ගොඩක් අනාතයෝ ඉගෙන ගන්න කාලේ හරියට වැඩක් කරගෙනත් නෑ ඒ උනාට ගමකට පොර ටෝක් දිදී නැති දේවල් මවා පාගෙන ඉන්නවා. උන්ට මිනිහෙක් හොඳ තැනක ඉන්නවා දැක්කම ඇහේ ක‍ටු ඇනෙනවා. ඉතින් මඩ ගහනවා. මම මේ කිව්වේ බලපන් පහලින් තියෙන ටැග් ටික උනත්. මේකේ එකෙක්ට උදව්වක් දුන්නත් ඌත් බලන් ඉන්නේ වෙලාව අල්ලලා අරින්න. ඉරිසියාවට හෝ කුහක කමට හෝ මොකට උනත් එහෙම උන් දැක දැක මේකේ එකෙක් උදව්වක් ඉල්ලුවොතින් මම උනත් කරන්න කලියෙන් දෙපාරක් නෙමෙයි දහපාරක් උනත් හිතනවා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කිබුලගේ ඇත්ත කතාව
    http://www.elakiri.com/forum/showthread.php?p=18589682#post18589682

    දෙයක් හොයන්නේ බලන්නේ නෑ.. මෙලෝ රහක් නතුව කියවන්නව සමහරු.. ඔතන තියෙනව වුන සීන් එක.. මටයි කිබුලටයි ඔනවුනේ මෙකේ ඉන්න කට්ටියව කැටගරි කරගන්න.. කිබුලට විරුද්ද අයවනම් හොයගන්න බැරිවුනා.. නමුත් තව එක එක ජාතියෙ අයව හමුවුනා.. ඉතිරි ටික කිබුලා කියයි. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කට්ටිය ම ඇර ගෙන ඉවර ද කියපල්ලා....:growl::growl:

    මෙන්න මේකයි වුණේ.....

    කොල්ලගේ දත් තිබ්බෙ හරහට ඇවිත්. මෙන්න මෙහෙම.

    attachment.php


    ඕක පැසවලා තමා මේකා අර පහුගිය දොහේ උඩට බිමට පැන්නේ...මේක ශල්‍යකාර්මික ඉවත් කිරීමක් (Surgical removal under local anesthesia), ටිකක් අමාරු වැඩක්. නමුත් ඉවසීමෙන් සහ තකේෂණය හරියට අනුගමනය කරනව නම් මේකෙන් එන පශ්චාත් ශල්‍ය සංකූලතා (post operative complications)අවම කරන්න පුළුවන්.
    කලින් කන්සෙප්ට් එක තිබ්බේ වටේ තියන හණුක අස්ථිය බවත් කරල දත පූර්න ව ඉවත් කිරීම (total bone removal to remove tooth) . නමුත් පස්සෙ කාලෙක ලෝක දන්ත වෛද්‍ය සමුළුවෙත්,මෞඛ සහ හණුක ශල්‍ය වෛදය කතිකාවලත් (oral & maxillo facial surgical symposiums) ඉවත් කරන දත වෙනුවට හණුක අස්ථි ඉවත් කිරීම ගැන ලොකු කතිකාවතක් ඇති වුණා. ඒ කතිකාවත් වල අවසන් ප්‍රතිඵලය වුනේ අවම හාණිය (Minimum intervention) කියන කන්සෙප්ට් එක. ඒකෙදී නිර්දේශය වුනේ දත් කොටස් කර හණුක අස්ථිය ඉතිරි කර දත් ඉවත් කිරීම. මොකද දත් අයින් කරන නිසා ඒක ප්‍රිසර්ව් කිරිල්ලේ කිසිම තේරුම් නැති විම. ඔය කන්සෙප්ට් එකටයි මේ දත අයින් කලේ.

    මේ ඡායාරූප ගත්තේ මගේ සහායිකාවක්. ඒ අය වෛද්‍ය ඡායාරූපකරණය ගැන නොදන්න නිසා ටිකක් ඒව අවුල්.

    රෝගියා ගේ දත පෙනුනේ මෙහෙම. ඇත්තටම පෙනුනේ නෑ. ඒක සම්පූර්ණව ඇතුලේ තිබ්බේ.

    attachment.php


    මූලික කැපුම යොදල පස්සේ කම්මුල පැත්තේ පොඩි බෝන් රිමූවල් එකක් කලා. කරලා දතේ ඔක්ලුසල් සර්ෆස් එක අයින් කලා දත් හරවා ගන්න පහසු වෙන්න

    attachment.php


    දත වර්ටිකල් ශිෆ්ට් කියන ටෙක්නික් එක භාවිතා කරල එළියට ගත්තා.

    attachment.php


    යම් මට්ටමක කැපුමක් කල නිසා තුවාලය වැසීමට සහ රුධිර වහනය අවම කරන්න තනි මැහුමක් යෙදුවා.

    attachment.php


    මේ තියෙන්නේ ඉවත් කල දත.

    uJN9qKe.jpg


    මේ ටික මෙහෙම දාන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මේ ශල්‍යකර්මය මහා බරපතල, වේදනා විදින්න වෙන එකක් බව සමහරුන්ට හුඹස් බයක් තියන නිසා. දවස් ගානක් පරිප්පු කන්න වෙන එකක් කියල සමහරු හිතා ගෙන ඉන්න නිසා. ඒක එහෙම ද කියල මේ රෝගියා ගෙන් අසා දැන ගන්න පුළුවන්.

    මේ කලින් ත්‍රෙඩ් එකක් දැම්මේ කිඹුළා මාව කෑව කියලා මට මේකේ මඩ ගහන්න ඉන්න පී ඩයල් ටික අදුනා ගැනිමේ උවමනාව නිසා.
    සමහර අය වැඩේ කන්ෆර්ම්ඩ් කියල තිබ්බනේ.......:lol::lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    leebadu business karana p dial nedaa meee....? hik hik :eek::eek:

    mu bandaa dawasataa thread day gaani mugee nula kaduwaaa godaak lee giyaaa... gani muuwaa hayeen allaan hitiyaaa.. bed sheet eken wahuwaaa mukuth penune naa....
    mu duwanna haduwaaa gani muwaaa allalaa gediya muntaa tadaa kalaa... mugeee nulaa kadenakan athulleee obaa gattaa... kiylaa.... :lol::lol::lol:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    දැන් කිරියට ඇවිත් ස්මයීලියක් ඇඩ් කරන්නත් බැ
    එතකොට කියනවා එලොවටත් නැති මෙලොවටත් නැති උන් කියලා
    :(
     
    • Like
    Reactions: dath kimbula

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    leebadu business karana p dial nedaa meee....? hik hik :eek::eek:

    mu bandaa dawasataa thread day gaani mugee nula kaduwaaa godaak lee giyaaa... gani muuwaa hayeen allaan hitiyaaa.. bed sheet eken wahuwaaa mukuth penune naa....
    mu duwanna haduwaaa gani muwaaa allalaa gediya muntaa tadaa kalaa... mugeee nulaa kadenakan athulleee obaa gattaa... kiylaa.... :lol::lol::lol:


    පොන්*යා මම බැදලද නැද්ද කියලා වත් දන්නේ නෑ..

    තොට රිදුනේ මොකක් නිසාද? :lol:
     

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    when I read first post yesterday I realised thread owner was not telling the truth about the incident.I have read XibitZ'S many threads and posts he posted here. cooking up a story is not a difficult thing for him,:lol::lol:.
    any way kibula must have informed atleast his close asocitaes beforehand.may be he wanted to test his closest friends too.;)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    when I read first post yesterday I realised thread owner was not telling the truth about the incident.I have read XibitZ'S many threads and posts he posted here. cooking up a story is not a difficult thing for him,:lol::lol:.
    any way kibula must have informed atleast his close asocitaes beforehand.may be he wanted to test his closest friends too.;)

    hmm something to think.
     
    • Like
    Reactions: dath kimbula

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් කිරියට ඇවිත් ස්මයීලියක් ඇඩ් කරන්නත් බැ
    එතකොට කියනවා එලොවටත් නැති මෙලොවටත් නැති උන් කියලා
    :(

    :yes::yes::yes::yes::yes:
    සිරාවට
     
    Status
    Not open for further replies.