ඉටපස්සේ කිව්වා ඉක්මනට චූ කරලා වරෙන් කියලා.. මට චූ බරක් තිබුනෙත් නෑ..
මන් ඉතින් කොමහරි චූ කරලා ආවා.. මට ඒ වෙලාවේ සීන් එක තේරුනේ නෑනේ..
ඉටපස්සේ කිව්වා අර බෙඩ් එක වගේ පුටුවේ ඉදගන්න කියලා..
මම ඉතින් ඉදගෙන ආතල් එකේ හිටියා..
මූ ඔහොම ඉද්දි මාව බෙල්ට් 2ක් දාලා හෙලවෙන්න බැරි විදියට බැන්දා..
මන් ඒකත් ගනන් ගත්තේ නෑ..
.
පස්සේ සුදු රෙද්දකින් මාව වැහුවා .හිල ගානට කටට සෙට් කලා.. මට හුස්ම ගන්නත් නෑ ඒ මගුල නිසා..
බෙල්ට් දාලා නිසා මට හෙලෙන්නත් නෑ...
ඉටපස්සේ කපාගෙන කපාපෙන
මූන පුරා ලේ ටීශර්ට් එකෙත් ලේ හැමතැනම..
ලේ රහට මන් බයවුනා දගලන්නත් බෑ ගැටගහලා නිසා කට වහන්නත් බැරිවෙන්න මොකක්ද එකක් දාලා තිබ්බේ පේන්නේ නෑ මොන මගුලක් වත් සුදු රෙද්ද නිසා..
අයියෝ ඔහොම පැය දෙකක් මාව කැපුවා බන්.. මන් හිතන් හිටියේ මගේ අන්තිම මොහොත තමයි කියලා..
මූ දෙන වද ඉවසන්න බැරි නිසාම මගේ හිත මත් එක්ක තිබුනේ නෑ ඒ වෙලාවේ..මම නිකන් අමුතු ලෝකෙක හිටියේ..
අන්තිමට මට කිව්වා දත ගැලෙව්වා කියලා..
ඒ වෙලේ තමයි මැහුම් ගැහුවේ.. මට උන ගැනුනා එකසිය ගානට..
මන් ඉක්මනට කිබුලගෙන් බේරිලා දුවගෙන ආවා...
කටින් ලේ ගලනවා හෝ ගාලා..
ශර්ට් එකෙත් ලේ නිසා දකින මිනිස්සුත් බයවෙලා..
මූනත් ඉදිමිලා ලොකු ගෙඩියක් වගේ..
මන් මේ කතාව කිව්වේ දතක් ගලවන්න ගියත් ඒක ගානකට නොගෙන ඕවා සිම්පල්නේ කියලා හිතන් යන්න එපා කියන්න..
මන් තනියම ගිය නිසා කෑගහුවට වැඩකුත් නෑ.. කාටවත් ඇහෙන්නේ නෑනේ..
දතක් ගලවන යනවනම් තව කෙනෙක් එක්ක යන්න.. දෙකේ හයේ පොරක් සමග යන එක ගොඩක් හොදයි..
නැත්තන් මට සිදුවුනා වගේ අඩත්තේට්ටම් වලට ඔබත් ලක්වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි..
මම හිතේ හයියට හිටියා.. උබලා වගේ එකෙක් ගියානම් කලිසමේ චූත් ගිහින් තමයි එන්න වෙන්නේ..
සැ.යු. මස්කඩ වෙලදුන් ලගට දත් ගැලවීමට නොයන ලෙස කාරුනික ඉල්ලා සිටිමී.![]()

..හෙලා දකිනවා එතකොට උඹ කියන්නේ සුදු රෙද්ද පුරා ලේ හැලුනේ........![]()


පිවිතුරු නැවුම් සමනලයෙක්ද කියල බලන්න ඇති..![]()

උබ තාම කිවුවේ නැහැ නේ චූ කරල එන්න කිවුවේ මොකටද කියලා. උබ මාවත් බය කරනවා..............

අනේ පලයං කුකුලෝහ් යන්න......
තෝ කොහෙද මෙහේ ඇවිත් දතක් ගැලෙව්වේ?
බයයි අයියාහ් කියල මැසේජ් එකක් ගහල පොර මිසින්ග්...............
මට පේන්නේ වෙන කවුරු හරි මූව පූක්ෂනය කොරලා


අනේ පලයං කුකුලෝහ් යන්න......
තෝ කොහෙද මෙහේ ඇවිත් දතක් ගැලෙව්වේ?
බයයි අයියාහ් කියල මැසේජ් එකක් ගහල පොර මිසින්ග්...............
මට පේන්නේ වෙන කවුරු හරි මූව පූක්ෂනය කොරලා

උම බීල ද?ඕන්න බලපන් මූ මට කෙලවලා දැන් ශේප් වෙන විදිය..
උබලටත් ඔයදේම තමයි වෙන්නේ..![]()



උම බීල ද?![]()


අත කොළුව ඇන්න වර.......උබ බීලා දත ගැලෙව්වද කියලත් තාම මට ශුවර් නෑ.. මූනත් වැහුවනේ..
ඉදපන් මැහුම් කපන් උබව ලගදිම හම්බවෙන්න එන්නම්![]()
අත කොළුව ඇන්න වර.......
තව නියං සෙට් එක..........

නැවිල වරෙං මස්සිනා.....ඔව් ඔව් මන් තෝව ලීයක් කපනවා වගේ කපන්නේ![]()
