
අනේ පලයං කුකුලෝහ් යන්න......
තෝ කොහෙද මෙහේ ඇවිත් දතක් ගැලෙව්වේ?
බයයි අයියාහ් කියල මැසේජ් එකක් ගහල පොර මිසින්ග්...............
මට පේන්නේ වෙන කවුරු හරි මූව පූක්ෂනය කොරලා


මේ මොන හුයන්නක්ද බන් මේ.. මට පේන්නේ මේකට කාවුරු හරි මම තමයි එලකිරි එකේ දත් කිඹුලා කියල රවට්ටලා වැඩේ දීලා. මු මෙතන පොට පටලවාගෙන දඟලනවා..![]()

හක්කෙ ඇතුලෙ තියෙන තද ගලවල දුන්නටද තෝ මේ මඩ ගහන්නෙ බූරු නිපුන දෙන![]()
මේකේ ඉන්න හොඳ මිනිස්සුන්ට මඩ ගහන්න එපා මචං ත්‍රෙඩ් දාලා. උඹලා වගේ උන් නිසා තමයි මේකේ ඉන්න අනික් උනුත් තව මිනිහෙක් උදව්වක් ඉල්ලුවොත් කරන්න කලියෙන් දෙපාරක් හිතලා බලන්නේ.

සිරාවටම. මු මඩක් ගහන්නෙමේකේ ඉන්න හොඳ මිනිස්සුන්ට මඩ ගහන්න එපා මචං ත්‍රෙඩ් දාලා. උඹලා වගේ උන් නිසා තමයි මේකේ ඉන්න අනික් උනුත් තව මිනිහෙක් උදව්වක් ඉල්ලුවොත් කරන්න කලියෙන් දෙපාරක් හිතලා බලන්නේ.
නොදන්න මගුල් කතා නොකර ඉදපන් බන්![]()
නොදන්න මගුල් කතා නොකර ඉදපන් බන්![]()
