කිම් කාර්ඩිෂන් Kim Kardashian Wears White Swimsuit

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    කිම් කාර්ඩිෂන් Kim Kardashian Wears White Swimsuit

    කාර්ඩිෂන් සම්බන්ධයෙන් කාලයෙන් කාලයට පුවත් වාර්තා වනවා. ඇයගේ ශරීරයේ හැඩය හේතුවෙන් ඇගේ ඡායාරුප සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වන අතර ඇගේ රසිකයන් ඡායාරුප සදහා දැඩි ඇල්මක් පවතිනවා. :love:

    කෙසේ වෙතත් මේ වන විට විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ රාත්තල් 70කින් පමණ ඇය සිරුරේ බර අඩු කරගෙන ඇති බවයි. ඒ ඇගේ නවතම ඡායාරුප පෙළක් මාධ්‍යට ඉදිරපත් කරමින් සටහන් කර ඇති වාර්තා වලට අනුවයි.

    kim%2B%25281%2529.jpg


    kim%2B%25282%2529.jpg


    kim%2B%25283%2529.jpg


    kim%2B%25284%2529.jpg


    kim%2B%25285%2529.jpg


    kim%2B%25286%2529.jpg


    kim%2B%25287%2529.jpg


    kim%2B%25288%2529.jpg


    kim%2B%25289%2529.jpg


    kim%2B%252810%2529.jpg


    kim%2B%252811%2529.jpg


    kim%2B%252812%2529.jpg


    kim%2B%252813%2529.jpg


    kim%2B%252814%2529.jpg
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    :baffled::baffled::baffled: අවන්කවම එපා උනා. පට්ට අසාමාන්‍ය ඇගක් :sorry::sorry::sorry:

    හ්ම්.. ගැහැණු ගතිය ගෑවිලාවත් නැහැ වගේ බන්. තට්ටම නම් තියනව ඩිමෝ බට්ටෙක් විතර.ඒකත් අස්වාභාවිකයි