කිම් කාර්ඩිෂන් Kim Kardashian Wears White Swimsuit
කාර්ඩිෂන් සම්බන්ධයෙන් කාලයෙන් කාලයට පුවත් වාර්තා වනවා. ඇයගේ ශරීරයේ හැඩය හේතුවෙන් ඇගේ ඡායාරුප සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉතා වේගයෙන් හුවමාරු වන අතර ඇගේ රසිකයන් ඡායාරුප සදහා දැඩි ඇල්මක් පවතිනවා.
කෙසේ වෙතත් මේ වන විට විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ රාත්තල් 70කින් පමණ ඇය සිරුරේ බර අඩු කරගෙන ඇති බවයි. ඒ ඇගේ නවතම ඡායාරුප පෙළක් මාධ්‍යට ඉදිරපත් කරමින් සටහන් කර ඇති වාර්තා වලට අනුවයි.

Last edited: