මේ ලිපිය ලියපු මෝඩ සමාජවාදියාට මම කියන්න කැමතියි, ඉරානය, උතුරු කොරියාව, ඉරාකය වගේ රටවල් මොනවද මේ ලෝකෙට දීල තියෙන්නේ. ඉස්සෙල්ලම උඹ ඔය පාවිච්චි කරන ෆේක් වින්ඩෝස් කොපියට සල්ලි ගෙවල හිටපන්.
මම කොහෙත්ම කියන්නේ නැහැ ඇමරිකාව මේ ලෝකේ කරන වැඩේ හරි කියල. හැබැයි ඔය කියන අනිත් රටවල් කරන වැඩ හරිද එතකොට.... ????
මොන වරද කලත් ඇමරිකාවේ ඇතුළු බටහිර රටවල්, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් පරීක්ෂණ කරලා මොනවා හරි දෙයක් ලෝකෙට දෙනවා, චීන්නුන්ට කොපි කරන්න හරි research & development වලට සල්ලි යොදවල අලුත් අලුත් නිෂ්පාදන ලෝකෙට දෙන්නේ ඇමරිකාව ප්රමුක ඔය රටවල්. විශේෂයෙන් ඇමරිකාව.
ඉතින් මගේ පිළිගැනීම නම් ඔය කාලකන්නි හම්බ රටවල් වල තෙල් සල්ලි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට ඇදගෙන යන එකම තමා හොඳ. හිතපන් ඔය හම්බ රටක ජීවත් වෙන්න තියා නිවාඩුවකට වත් යන්න පුලුවන්ද කියල.
ඔය හම්බ රටවල සල්ලි ඉතුරු උනොත් උන් ලෝකේ පුරා (දැනටත් කරන) උන්ගේ මුස්ලිම් ව්යාප්තිවාදය තවත් වැඩි කරයි. බලපන් අද ඉරානයේ හැටි. 1979 කුමේනිගේ Iranian Islamic Revelation එක පිටිපස්සේ හිටියේ කවුද..... රුසියාව. රුසියාව කලේ එතෙක් ඇමරිකාව බලය පතුරගෙන හිටපු රටේ හිටපු පොඩි පොඩි අන්තවාදී සංවිදාන වලට ආයුද දීල උන්ව ශක්තිමත් කරපු එක. ඊට පස්සේ ඇමරිකාව කලේ ඒකට එකට එක කිරීමක් වශයෙන් තවත් අන්තවාදී සංවිදාන හදල කලාපය සුන්නද්දූලි කරපු එක.
මුන්ගේ ධනවාදයෙයි සමාජවාදයෙයි වලිය තමා ලෝකෙටම හෙනේ වෙලා තියෙන්නේ. ඒක නොදන්නා මූදු හු#&නො මෙතන උතුරු කොරියාවට කඩේ යනවා.