කිම් ජොන්ග්-උන්ගේ පියවරු

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඉන් වසර 13කට පසු ඇමරිකාව නැවතත් ඉරාකය ආක්‍රමණය කළේය. එවර ඇමරිකාව ප්‍රකාශ කලේ සදාම් හුසේන් න්‍යෂ්ටික සහ රසායනික අවි නිපදවන නිසා ඔවුන් මෙම ආක්‍රමණය සිදු කරන බවයි. ඉන් දශකයකට පමණ පසු ඔවුන් මෙම ප්‍රකාශය වැරදි නිගමන මත කරන ලද බව සඳහන් කළේය. ඒ වැරදි නිගමනයට දහස් ගණනකගේ ජිවිත අහිමි කිරීමටත්, වසර ගණනාවකට පසුත් එවකට නොයෙකුත් දුර්වලතා මධ්‍යයේ වුවද සශ්‍රිකව පැවතී ඉරාකය අපායක් බවට පත්කිරීමටත් හැකිවිය.

    නියම ආර්ටිකල් එකක් මචන්. මේ සීන් එක නම් මම ඇස් දෙකෙන්ම දැක්කා. එලවළු පවා වගා කරපු රටක් බන්. පීස්සු හැදෙනවා රට දැන් තියෙන හැටි දැක්කාම. ඇස් දෙකෙන්ම දකින්න ඕන ඇමරිකන් කාරයා ඒ රටට කරලා තියෙන හානිය. ආයේ අව්රුදු 100ක් 200ක් ගියත් ඉරාකේ ගොඩ ගන්නවා බොරු..REP+ :sorry:

    :no::baffled::eek:
     
    Mr_Mister

    Member
    Aug 2, 2017
    58
    4
    0
    මේ සියල්ල වන තුරුත් ලංකාවේ එවුන් කට ඇරන් බලා සිටිනු ඇත. :( :baffled: :(
     
    AnuradhaRa

    Well-known member
  • ඉන් වසර 13කට පසු ඇමරිකාව නැවතත් ඉරාකය ආක්‍රමණය කළේය. එවර ඇමරිකාව ප්‍රකාශ කලේ සදාම් හුසේන් න්‍යෂ්ටික සහ රසායනික අවි නිපදවන නිසා ඔවුන් මෙම ආක්‍රමණය සිදු කරන බවයි. ඉන් දශකයකට පමණ පසු ඔවුන් මෙම ප්‍රකාශය වැරදි නිගමන මත කරන ලද බව සඳහන් කළේය. ඒ වැරදි නිගමනයට දහස් ගණනකගේ ජිවිත අහිමි කිරීමටත්, වසර ගණනාවකට පසුත් එවකට නොයෙකුත් දුර්වලතා මධ්‍යයේ වුවද සශ්‍රිකව පැවතී ඉරාකය අපායක් බවට පත්කිරීමටත් හැකිවිය.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    මේ සියල්ල වන තුරුත් ලංකාවේ එවුන් කට ඇරන් බලා සිටිනු ඇත. :( :baffled: :(

    ලංකාව කියන්නේ ලෝක සිතියමේ චුටි තිතක් විතරයි බ්‍රෝ
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    අඩෝ කිම් කිම් කියල දාන්න එපා මුසලයෝ අද දවසටම මේ ට්‍රේඩ් එකට කිම් අක්කා කියල රැවටිලා ආපු 4 වෙනි පාර ..වෙන ටයිටල් එකක් දාපන් කුකුලෝ

    :lol::lol: කිම් ජොන්ග් vs කිම් කදිෂියන්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ලිපිය ලියපු මෝඩ සමාජවාදියාට මම කියන්න කැමතියි, ඉරානය, උතුරු කොරියාව, ඉරාකය වගේ රටවල් මොනවද මේ ලෝකෙට දීල තියෙන්නේ. ඉස්සෙල්ලම උඹ ඔය පාවිච්චි කරන ෆේක් වින්ඩෝස් කොපියට සල්ලි ගෙවල හිටපන්.

    මම කොහෙත්ම කියන්නේ නැහැ ඇමරිකාව මේ ලෝකේ කරන වැඩේ හරි කියල. හැබැයි ඔය කියන අනිත් රටවල් කරන වැඩ හරිද එතකොට.... ????

    මොන වරද කලත් ඇමරිකාවේ ඇතුළු බටහිර රටවල්, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් පරීක්ෂණ කරලා මොනවා හරි දෙයක් ලෝකෙට දෙනවා, චීන්නුන්ට කොපි කරන්න හරි research & development වලට සල්ලි යොදවල අලුත් අලුත් නිෂ්පාදන ලෝකෙට දෙන්නේ ඇමරිකාව ප්‍රමුක ඔය රටවල්. විශේෂයෙන් ඇමරිකාව.

    ඉතින් මගේ පිළිගැනීම නම් ඔය කාලකන්නි හම්බ රටවල් වල තෙල් සල්ලි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට ඇදගෙන යන එකම තමා හොඳ. හිතපන් ඔය හම්බ රටක ජීවත් වෙන්න තියා නිවාඩුවකට වත් යන්න පුලුවන්ද කියල.

    ඔය හම්බ රටවල සල්ලි ඉතුරු උනොත් උන් ලෝකේ පුරා (දැනටත් කරන) උන්ගේ මුස්ලිම් ව්යාප්තිවාදය තවත් වැඩි කරයි. බලපන් අද ඉරානයේ හැටි. 1979 කුමේනිගේ Iranian Islamic Revelation එක පිටිපස්සේ හිටියේ කවුද..... රුසියාව. රුසියාව කලේ එතෙක් ඇමරිකාව බලය පතුරගෙන හිටපු රටේ හිටපු පොඩි පොඩි අන්තවාදී සංවිදාන වලට ආයුද දීල උන්ව ශක්තිමත් කරපු එක. ඊට පස්සේ ඇමරිකාව කලේ ඒකට එකට එක කිරීමක් වශයෙන් තවත් අන්තවාදී සංවිදාන හදල කලාපය සුන්නද්දූලි කරපු එක.

    මුන්ගේ ධනවාදයෙයි සමාජවාදයෙයි වලිය තමා ලෝකෙටම හෙනේ වෙලා තියෙන්නේ. ඒක නොදන්නා මූදු හු#&නො මෙතන උතුරු කොරියාවට කඩේ යනවා.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ayyo, 100-200 da?? 1000-2000 wage unaa nam niyamayi.

    ඉන් වසර 13කට පසු ඇමරිකාව නැවතත් ඉරාකය ආක්‍රමණය කළේය. එවර ඇමරිකාව ප්‍රකාශ කලේ සදාම් හුසේන් න්‍යෂ්ටික සහ රසායනික අවි නිපදවන නිසා ඔවුන් මෙම ආක්‍රමණය සිදු කරන බවයි. ඉන් දශකයකට පමණ පසු ඔවුන් මෙම ප්‍රකාශය වැරදි නිගමන මත කරන ලද බව සඳහන් කළේය. ඒ වැරදි නිගමනයට දහස් ගණනකගේ ජිවිත අහිමි කිරීමටත්, වසර ගණනාවකට පසුත් එවකට නොයෙකුත් දුර්වලතා මධ්‍යයේ වුවද සශ්‍රිකව පැවතී ඉරාකය අපායක් බවට පත්කිරීමටත් හැකිවිය.

    නියම ආර්ටිකල් එකක් මචන්. මේ සීන් එක නම් මම ඇස් දෙකෙන්ම දැක්කා. එලවළු පවා වගා කරපු රටක් බන්. පීස්සු හැදෙනවා රට දැන් තියෙන හැටි දැක්කාම. ඇස් දෙකෙන්ම දකින්න ඕන ඇමරිකන් කාරයා ඒ රටට කරලා තියෙන හානිය. ආයේ අව්රුදු 100ක් 200ක් ගියත් ඉරාකේ ගොඩ ගන්නවා බොරු..REP+ :sorry:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    MAMATHA DUWAGENA AWA KIM AKKAGE PUKA BALANNA
    ADO UMBALA DAKKADA KIM AKKAGE VIDEO EKA
    ARA BASKET BALL PLAYER KENEK DENNE DISHUM DISHUM KIYA KIYA
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    කිම් කිවුවම මම හිතුව ‘‘කර්දෂියන්’’ කියල, මේ මේකනේ.