කිම් ජොන්-උන් අායෙත් වැඩ පටන් ගනී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සබ්මැරීන් යොදාගෙන ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ. උතුරු කොරියානු මාධ්‍ය පැවසුවේ එය "ලොව වඩාත්ම බලවත් අවිය" බවය.

    ජනාධිපති කිම් ජොන්-උන් නැරඹු හමුදා පෙළපාලියක දී එම මිසයිල ප්‍රදර්ශනය කර තිබේ.

    අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයක් තිබියදී උතුරු කොරියානුවන් සිය හමුදා ශක්තිය පිළිබිඹු කිරීමට මෙම මිසයිල ප්‍රදර්ශන කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

    එසේම දුර්ලභ දේශපාලන රැස්වීමකදී උතුරු කොරියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අමෙරිකාව තම රටෙහි "ලොකුම සතුරා" බවය.

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ජෝ බයිඩන් ට වැඩ තියෙනවා 🤩
    උබ මැදමුලනේ ගූ අපුල්ලනවා වගේ වැඩ නම් නෑ. උබ අද අම්මව බෝගහ යටට ගිහින් දාලද ආවේ?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕකුන් මලාට ගහගන්නෙ නෑ. ගහගත්තොත් ලෝක විනාසෙ කියල දෙපැත්තෙම උන් දන්නව.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    ඇමරිකන් කාරයා පොඩ්ඩක් ඔක ඉස්‍රයාල් වලට කිව්වනම් ඉවරයි නේ බන්. මැරුන විදිය හොයා ගන්න බැරි වෙන්න ගෙමක් දෙයි :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,579
    1
    32,283
    113
    - උඩරට -
    ලගදීම මේ කොරෝනා වගේම දවසක් එයි ලෝකේ ඔක්කොම රටවල් එකතු වෙලා ඇමරිකාවට කෙලින.. :lol:
    එදාට ලෝකේ තවත් ලස්සන වෙයි! :love2: