කිමිචි කියල කියන්නේ කොරියාවේ ජාතික ආහාරය. ගෝවා වලින් හදන්නේ. අද ලොකු කිම්චි බෝතලයක් ගේනාවා. සාමාන්‍යයෙන් කොරියන් කෑම තදින් කට දනවා. එත් මේක නියමයි. ගානට කට දන්නේ. අද උදේ ඊයේ රැ ඉතිරිවෙච්ච් බත් ටික තෙම්පරාදු කරා. එකත් එක්ක කිමිචි නියමෙට ගැලපෙනවා (ලුණු මිරිස් වෙනුවට). මෙන්න හදන විදිය
How to Make Cabbage Kimchi (අන්තර්ජාලයෙන් ගත්තේ)
http://www.thekitchn.com/how-to-make-easy-kimchi-at-home-189390


