කිමිචි (kimichi)-south Korean delicacy

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    Kimchi-5.jpg


    baechukimchi.jpg



    කිමිචි කියල කියන්නේ කොරියාවේ ජාතික ආහාරය. ගෝවා වලින් හදන්නේ. අද ලොකු කිම්චි බෝතලයක් ගේනාවා. සාමාන්‍යයෙන් කොරියන් කෑම තදින් කට දනවා. එත් මේක නියමයි. ගානට කට දන්නේ. අද උදේ ඊයේ රැ ඉතිරිවෙච්ච් බත් ටික තෙම්පරාදු කරා. එකත් එක්ක කිමිචි නියමෙට ගැලපෙනවා (ලුණු මිරිස් වෙනුවට). මෙන්න හදන විදිය

    How to Make Cabbage Kimchi (අන්තර්ජාලයෙන් ගත්තේ)




    http://www.thekitchn.com/how-to-make-easy-kimchi-at-home-189390
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    කිමිචි maru kamaa.කිමිචි walatha set unoth atha arenna heethannee nahaaa.koreyawee geeya aya dannawaa rahaaa.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Apita lunch ekata ena kimchi ekanam kanna baa melo rahak naa godak dawaswalata. E unaata kadawal wala tiyana ewa godak rasai. Langa tibbat katata kela enawA :D