කිමිදුම්කරුවෙක් මියයයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අගහරු ලෝකෙටත් ගිහින් ඒකත් හාරලා පස් පරීක්ෂා කරාට මිනිස් වර්ගයා තාම පට්ට ප්‍රාථමිකයි කියලා හිතෙන්නේ මේවා දකිද්දි තමයි. මෙච්චිර දියුනුයි කියලා හිතාගන ඉන්න කාලේ කිලෝමීටර් හතරක් දුරින් ඉන්න මුන් ටික ඉක්මනට එලියට ගන්න බෑනේ.

    polawen 800m yata inne. Entrance eken 3 KM + athule. SKUBA ewunuth Oxygen tanks galawala lu yanne samahara narrow place walin. hithana tharam lesi na.
    dan Elon Musk support karannalu yanne :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින් හිතන්ඩ නැතිව ඇති අපිත් නිකන් ඇවිදන් යනවා වගේ ගුහාව ඇතුලට යන්ඩ ඇති.
    කෙලවුනේ වැස්ස වැහැලා ගුහාවේ පහල තැන් වලට වතුර පිරිලා දැන් එලියට එන්ඩ විදියක් නැති එක :confused:

    b248a4eb6a34d10e382f5df5b943e222
    හපොයි එහෙනං වතුර පිරෙන්න පිරෙන්න කට්ටිය ඇතුලට යැවෙන්න ඇති. ඕක තව වැහැල මුළු ගුහාවම වතුරෙන් යටවුනොත් නං මහ විනාසයක් වෙන්නේ :no:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    polawen 800m yata inne. Entrance eken 3 KM + athule. SKUBA ewunuth Oxygen tanks galawala lu yanne samahara narrow place walin. hithana tharam lesi na.
    dan Elon Musk support karannalu yanne :yes::yes:

    අම්මෝ බං. මාර තැනකට නේ මුන් ගිහින් තියන්නේ. ඒ කියන්නේ ඔය කියන narrow වලින් මුන් රිංග රිංග යන්න ඇතිනේ. :dull::dull: අපේ රටේ අර රාවනා ගුහාවට ගිහින් ඔහොම සීන් එකක් උනානම් සොරිම තමයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අම්මෝ බං. මාර තැනකට නේ මුන් ගිහින් තියන්නේ. ඒ කියන්නේ ඔය කියන narrow වලින් මුන් රිංග රිංග යන්න ඇතිනේ. :dull::dull: අපේ රටේ අර රාවනා ගුහාවට ගිහින් ඔහොම සීන් එකක් උනානම් සොරිම තමයි.

    munge culture eke thiyana case ekak nisalu mun gihin thiyenne. aye enna hadaddi wathura pirila. ekai athulatama gihin thiyenne :sorry:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අම්මෝ බං. මාර තැනකට නේ මුන් ගිහින් තියන්නේ. ඒ කියන්නේ ඔය කියන narrow වලින් මුන් රිංග රිංග යන්න ඇතිනේ. :dull::dull: අපේ රටේ අර රාවනා ගුහාවට ගිහින් ඔහොම සීන් එකක් උනානම් සොරිම තමයි.

    :yes::yes::yes::yes:

    Mamath yanna hena aasawen inne ban baye bee den nam......

    :(:(:(:(:(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :yes::yes::yes::yes:

    Mamath yanna hena aasawen inne ban baye bee den nam......

    :(:(:(:(:(

    අත ඇරලා දාපං බං අදහස. පස් ටිකක් වත් කඩන් වැටිලා වැහුනොත් බඩුම තමයි. :dull::dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    polawen 800m yata inne. Entrance eken 3 KM + athule. SKUBA ewunuth Oxygen tanks galawala lu yanne samahara narrow place walin. hithana tharam lesi na.
    dan Elon Musk support karannalu yanne :yes::yes:

    ටෙස්ලා එකේ ඩයල් එක නේද :D:love:

    කාර් එකක් space එකට යවපු එකේ ගේමක් ගහන්ඩ බැරි වෙන එකක් නෑ මුන්ට ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes::yes:

    Mamath yanna hena aasawen inne ban baye bee den nam......

    :(:(:(:(:(

    පිස්තෝලයක් අරං පලයං. හිරවුනොත් ඔලුවට වෙඩි තියාගනිං සති ගනං නං විඳවන්න තියාගන්න එපා :no: යන්න ආසයි නං පලයං :yes: නොගිය කියල සදාකල් ජීවත් වෙන්නෑ බං කොහොමත් කවද හරි මැරිල යන්න වෙනව :(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ටෙස්ලා එකේ ඩයල් එක නේද :D:love:

    කාර් එකක් space එකට යවපු එකේ ගේමක් ගහන්ඩ බැරි වෙන එකක් නෑ මුන්ට ;)

    ow dial eka thamai. unge laga deep scanner thiyanawalu. polawa widala hari ganeewi :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කොල්ලෝ ටික කිහිප වතාවක් ඔකේ ගිහින් තියෙනවා බන්. උන්ට පුරුදුයි. ඒක නිසාමයි ඔය සෙට් එක මෙච්චර දවස බේරිලා හිටියෙත්, නැත්තම් හිතපන් අවුරුදු 12 -16 වයස් වල පොඩි උන් ටිකක්, දවස් 9 ගුහාවක් ඇතුලේ මරණය පෙනී පෙනී ඉන්න තරම් ශක්තියක් කොහෙන්ද.
    මේක නිකන් අර sanctum චිත්‍රපටිය වගේ. කරදරයක් නොවී බේරෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    What Could Elon Musk Do to Save the Thai Cave Kids?
    First, it’s worth noting that the entrepreneur of mu Space Corps, a Thailand-based satellite communications provider, tweeted a few hours after Musk’s response that SpaceX had reached out to his company in order to connect with the Thai government, so plans for Musk’s tunneling equipment reaching Tham Luang Nang Non may already be in motion. As for how digging holes may help the kids, it’s one dangerous but feasible option for escape.

    Drilling would put the humans below at risk of being crushed by debris or further trapped by fallen rock, but it could also offer a faster solution than learning to dive and in order to swim out of the cave. And if authorities fail in that respect, the group of 13 could be trapped for months as the result of continued monsoon flooding.

    Additional power for pumps, along with bigger machinery, were two suggestions Musk offered, along with the ability to fly in the necessary technology. If enough water can be pumped out quickly, the boys could just walk out of the cave. Currently, more than 31 million gallons have already been removed, and additional rock needs to be drilled to allow for pumps to reach the interior. That’s another problem Musk and his team’s engineering skills could assist with.

    One thing is for certain: It’s a race against time to bring the young team home to safety, and any additional resources to expedite the process would likely be welcome.
     
    Similar threads