කිඹුල් කිරිබත්!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යෙස්.. කිඹුල්විලාස් ගොහින්ම කාලා ආවා... :yes:

    කිබුලාටත් අරියාද බන් උබ :rofl: වයසක උන්ට ඉන්න දියන් යකො
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කිඹුල බෙදුව නිසා වැටුනි කිඹුලා කිරි බතට
    පොලෙන් ගෙනා බඩු මල්ලත් වැටුන නේද බිමට
    මොනව කරන්නද කිඹුලෝ දැං පලයං ඈදට
    කිඹුල බනිස් දෙකක් අරන් ඔබා ගනින් කටට


    දැං ඉතිං ලොවෙත් අහල නැති සුද්ද සිංහල ටිකක් අහගන්ඩ පුලුවන් වෙයි :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිබුලාටත් අරියාද බන් උබ :rofl: වයසක උන්ට ඉන්න දියන් යකො

    මූට මොසිලයගෙ පහස මදිලු :rofl::rofl:


    :angry: :angry: කිඹුලත් හොදයි.. නරියත් හොදයි.. උඹල වගේ වල් බල්ලො ටිකට වඩා..
    දැන් රිදිල රිප්ලයි දායි කුක්කො ටික..:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :angry: :angry: කිඹුලත් හොදයි.. නරියත් හොදයි.. උඹල වගේ වල් බල්ලො ටිකට වඩා..
    දැන් රිදිල රිප්ලයි දායි කුක්කො ටික..:P:P
    දැන් සත්තුත්:baffled::baffled: සතෙකුටවත් ඉන්න දියන් බන්... නරි බල්ලො...:eek::eek::eek::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්සි ගදක් දැනුනා මේ හුයෙන් .......මට
    ඇවිදින් බලන විට රීලා එකෙක්........... නට
    බුන්වත් වී තිබෙන දෙපරංශය එ...........කට
    තබා කවි මරන හැටි දැක දුක සිතුනි .....මට
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පොන්සි ගදක් දැනුනා මේ හුයෙන් .......මට
    ඇවිදින් බලන විට රීලා එකෙක්........... නට
    බුන්වත් වී තිබෙන දෙපරංශය එ...........කට
    තබා කවි මරන හැටි දැක දුක සිතුනි .....මට

    Sobek_idol.jpg