කිඹුල් මාමලා..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකත් බුකියෙ උඩට පහළට යන ගමන් හම්බ උන එකක්...:rolleyes:
    සාමාන්‍යෙන් මෙහෙම දෙයක් දැක්කාම එලකිරිය මතක් වෙන නිසා මේකත් කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා

    කොහොමද සයිස් එක..:shocked:

    11000588_664481547040437_180284407731510586_n.jpg

    11030158_664481583707100_6913678503663175587_n.jpg

    11013512_664481533707105_421806419974275770_n.jpg

    10440704_664481560373769_2300928161915760827_n.jpg

    10987749_664481597040432_7736281435576141956_o.jpg

    10917285_664481573707101_1371963002332755731_n.jpg

    10168138_10153648909314392_101037282911709020_n.jpg

    රී පොස්ට් ද දන්නෙත් නෑ..:baffled:
    ඒත් කමක් නෑ.. ඔන්නඔහෙ දැක්කෙ නැති අය ඉන්නවනං
    දැකපු අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්නකෝ...:rofl:

    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama mara asawen balapu Post ekak ..Niyamai ..Rep ++

    thawa Thiyenawa nam danna..mama mara asai me wage thanaka , mehema yanna... :D
     
    • Like
    Reactions: richlife

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to richlife again.
    කොහොමද විදුරුවක් ඒහේම කැඩුනොත් සනිපේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Mama mara asawen balapu Post ekak ..Niyamai ..Rep ++

    thawa Thiyenawa nam danna..mama mara asai me wage thanaka , mehema yanna... :D

    ස්තූතියි මචං කමෙන්ට් එකට..:)
    මම නං හෙන බයයි මචෝ.. පීනන්න දන්නෙත් නෑ...
    :lol:

    You must spread some Reputation around before giving it to richlife again.
    කොහොමද විදුරුවක් ඒහේම කැඩුනොත් සනිපේ

    හප්පේ...:eek:
    එක පාර මා මරන්න කියල අරූගෙ කට ඇතුළට ඔලුව දාන එක ලාබයි..:P

    නිදි නැද්ද බං තාම...:confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    එක පාර මා මරන්න කියල අරූගෙ කට ඇතුළට ඔලුව දාන එක ලාබයි..:P

    නිදි නැද්ද බං තාම...:confused:
    ඹව් බන් ඹකා කැලි කරන්න කලින් ඒහේම කරන ඒක ලාබයි
    project assignments බන් කරගෙන යනවා
    කම්මැලි උනාම ඹලුව දාලා කමෙන්ට් ඒකක් දානවා
    :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඹව් බන් ඹකා කැලි කරන්න කලින් ඒහේම කරන ඒක ලාබයි
    project assignments බන් කරගෙන යනවා
    කම්මැලි උනාම ඹලුව දාලා කමෙන්ට් ඒකක් දානවා
    :)

    වැඩ අස්සේ මේකට ඔලුව දාන්න එපා අප්පා.. :dull:
    ඊට පස්සෙ දන්නෙම නැතුව මේක ඇතුළෙම වටේ ඇවිද ඇවිද ඉන්නවා පැය ගාණක්...

    මට මේ දැනුත් උනේ ඒකමයි..:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩ අස්සේ මේකට ඔලුව දාන්න එපා අප්පා.. :dull:
    ඊට පස්සෙ දන්නෙම නැතුව මේක ඇතුළෙම වටේ ඇවිද ඇවිද ඉන්නවා පැය ගාණක්...

    මට මේ දැනුත් උනේ ඒකමයි..:lol:
    අපො නැ බයවෙන්නෙපා ඒක දැන් හුරු වෙලා මචන් මටනම් :nerd:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සහෝ උඹට එලකිරියද නැත්තම් කිරියේ කාවහරිද මතක් උනේ :lol:

    එල එල මචන්
    11.gif
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    වැඩ අස්සේ මේකට ඔලුව දාන්න එපා අප්පා.. :dull:
    ඊට පස්සෙ දන්නෙම නැතුව මේක ඇතුළෙම වටේ ඇවිද ඇවිද ඉන්නවා පැය ගාණක්...

    මට මේ දැනුත් උනේ ඒකමයි..:lol:

    ඕකනම් මටත් ඕන තරම් වෙනවා බන්... :rolleyes: :baffled: :oo: