කිඹුල් හූනා

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    බෑ......90% වලින් අඩුව කිසිම ඩීල් එකක් සළකා බලනු නොලැබේ.:dull:

    Bambu gahapan :growl: Eka mona thaale business ekakda :frown: Kiyana widihata hitu naththan 60% k thiya veralu atayakwath denne na :angry: Uparima dennun 50%k:oo:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    එපා.......:angry:
    නිවාඩුවට ආව නම් කෑ නොගහ හිටු......:baffled:

    Ehema kiwwata ba meka mahindage aanduwa :growl: Sudu van daala dath galoonawa hariya. Ethakota nikan kabara huunek wage idiy :rofl:

    Niwadu iwara wela godak kal bada thadi kimbulo :frown: :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විකුනන්න ඌ තොගෙ බාප්පොච්ච ද???????:frown:
    නෑ ඉතිං.. ඒ වගේ නෙව...
    අනික අර බටර් පිහි මල් ජංගිකාරයගෙං මැරුං කනවට වඩා නරකද.. විකිනිලා මටත් කීයක් හරි හම්බ කරලා දීලා ඔයත් ආතල් එකක් ගන්න එක මාමෙ :dull::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ ඉතිං.. ඒ වගේ නෙව...
    අනික අර බටර් පිහි මල් ජංගිකාරයගෙං මැරුං කනවට වඩා නරකද.. විකිනිලා මටත් කීයක් හරි හම්බ කරලා දීලා ඔයත් ආතල් එකක් ගන්න එක මාමෙ :dull::sorry:
    හා හොදා පුටේ.....
    කට ඇරං නැවියං කෝ:growl:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,526
    991
    113
    Negombo paththe thama
    ෂික් . . . හුනෙක් අල්ලන්න හැදුව විතරයි. ට්‍රයි කරලා හුනෝ දෙන්නෙක් ඇල්ලුවා, එත් වැඩක් උනේ නැහැ, මම අල්ලන වෙලාවේ උන් දෙන්න වෙන හුනෙකුගේ මඟුලට යන්න මෙකප් එකක් දලා බන් හිටියේ මම හිතුවේ කබර හුනෙක් කියලා, බැලින්නම් මූ නිකම්ම නිකන් හුනෙක් බන්, බලපන් දැන් හුනොත් මාකට් වෙන්න දඟලන දැඟලිල්ලක්.

    :rofl::rofl::rofl::lol::lol::lol: