කිඹුල් හූන මේකද ??

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    කිඹුල් හූන මේකද ??

    මෙකගෙ නම දන්නවද ??

    huuna.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මේ ඉන්නෙ යාළුව. පොලොන්නරුවෙ ලංකාතිලකයෙ ගල් උලුවස්සක උඩ තමයි ඔය ඉන්නෙ.
    උස වැඩි හින්ද ෆෝන් එකේ කැමරාවෙන් සූම් කරල අරං තියෙන්නෙ ඒකයි කොලිටි එක අඩු.
    IMG_20201102_124714.JPG
     
    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    මේ ඉන්නෙ යාළුව. පොලොන්නරුවෙ ලංකාතිලකයෙ ගල් උලුවස්සක උඩ තමයි ඔය ඉන්නෙ.
    උස වැඩි හින්ද ෆෝන් එකේ කැමරාවෙන් සූම් කරල අරං තියෙන්නෙ ඒකයි කොලිටි එක අඩු.
    View attachment 100024
    මේකා හුඹස් හූනා නේද.
     
    • Like
    • Haha
    Reactions: kc_0304 and lilman

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මෙන්න ඩයල් එක, අපේ ගෙදර හිටියා එකෙක්. හිටපු කාලෙ ආසාවට කැරපොත්තෙක් හොයාගන්න නෑ, දවසක් බලද්දි ඌ මැරිලා වැටිලා හිටියා :confused2:
     
    • Like
    Reactions: lilman

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    මෙන්න ඩයල් එක, අපේ ගෙදර හිටියා එකෙක්. හිටපු කාලෙ ආසාවට කැරපොත්තෙක් හොයාගන්න නෑ, දවසක් බලද්දි ඌ මැරිලා වැටිලා හිටියා :confused2:
    මුන්ව හොයන්න පොඩි සරපයෝ එනව බන් විස නැති සරපයෝ ෆොටෝ අස්සේ , කබඩ් අස්සේ ඉන්නේ මුන්ව කන්න තමා
     
    • Like
    Reactions: lilman and zXcVx

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    අලි කෙලියක්නේ
    උන්ටත් බ්‍රැන්ඩ් තියේද
    සෙපරේට් මොඩල්ස්??
    mehe onama ekakata model name ekak thiyanawa. wahana balapanko. rukmani model, jr moona, palath saba, dolphin, bola rosa, ... :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගුලක් කියනවා, ගෙදර ඉන්න බිජි හූනෝ පෙන්න පෙන්න කිඹුල් හූනොද අහනවා. :lol: 👻
    කිඹුල් හූනො කැලේ බන් ඉන්නේ. එකෙක් කොහොමත් අඩියක් අඩි එකහමාරක් විතර දිගයි. එකපාරක් දැක්කා උඩවලව තැනක බිත්තියේ එල්ලිලා ඉන්නවා කෙලින්ම කිඹුල් පැටියෙක් බිත්තියේ එල්ලිලා ඉන්නවා වගේ. හැබැයි හැඩය හූනම තමයි
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මුන්ව හොයන්න පොඩි සරපයෝ එනව බන් විස නැති සරපයෝ ෆොටෝ අස්සේ , කබඩ් අස්සේ ඉන්නේ මුන්ව කන්න තමා
    හෆොයි, එහෙමත් සීන් එකක්ද. සර්ප ඇටෑක් එකකින් මැරුණද දන් නෑ, කැරපොත්තො කාලම පත සයිස් වෙලා හිටියෙ.
     
    • Like
    Reactions: lilman

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මගුලක් කියනවා, ගෙදර ඉන්න බිජි හූනෝ පෙන්න පෙන්න කිඹුල් හූනොද අහනවා. :lol: 👻
    කිඹුල් හූනො කැලේ බන් ඉන්නේ. එකෙක් කොහොමත් අඩියක් අඩි එකහමාරක් විතර දිගයි. එකපාරක් දැක්කා උඩවලව තැනක බිත්තියේ එල්ලිලා ඉන්නවා කෙලින්ම කිඹුල් පැටියෙක් බිත්තියේ එල්ලිලා ඉන්නවා වගේ. හැබැයි හැඩය හූනම තමයි
    ඒ නම් ඇත්තටම කිඹුල් පැටියෙක් වෙන්න ඇති බන්. :LOL:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ නම් ඇත්තටම කිඹුල් පැටියෙක් වෙන්න ඇති බන්. :LOL:
    lO4zTmR.png

    මේ සයිස් එකෙක් බං, ඇඟට පනියි කියලා හිතිලා ලඟට යන්න බය හිතුනා කියහන්කෝ. 👻 👻