කිඹුල්_කඳුලු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    12661921_986636048082878_2800262531093203715_n.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සරත් ෆොන්සේකා උගේ ගෑණිට දස වද දුන්න අතීතයක් තියෙන්නේ.කෑම්ප් එකේම ගෑණි සමහර දවස්වලට ගිනි අව්වේ හිටවලා තියනවා.දඬුවම් විදියට.ගෑණිට කෑම හදන්න උගන්වන්න ගිය හමුදා කෝකියාගේ කන කපලා දැම්මේ මෙයා හමුදාවේ දෙවෙනියා විදියට ඉද්දි..
    ඒත් ඒ ගෑණි අඬනවා.

    එක්නැලිගොඩ අතුරුදහන් කියලා උගේ ගෑණි දන්නෙත් නැතිවෙලා මාස 2කට පස්සේ.එක්නැලිගොඩගේ ෆෝන් එකට ගෑණි අන්තිමට කෝල් කරලා තිබුනේ නැතිවෙන්න මාස 3කට කලින්.දෙන්නා හිටියේ වෙන වෙනම.එක්නැලිගොඩගේ නමට තිබුන ෆෝන් නම්බර් මොනවාද කියලාව්ත් ගෑණි දන්නේ නෑ.එක්නැලිගොඩගේ බැංකු ගිණුම් විස්තර අධිකරණයේදී බුද්ධි නිළධාරීන් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා කියද්දි ගෑණි කිව්වා තමන් ඒවා දන්නේ නෑ කියලා.කොටින්ම එක්නැලිගොඩ හම්බ කරලා ගෑණිට කන්න සල්ලි යැව්වා විතරයි.
    ඒත් ගෑණි අඬනවා.

    රටම බණිද්දි මහින්දයා උගේ දරුවෝ පරිස්සම් කලා.මහින්දයා ගෑණිට දසවද දීලා නෑ.ගෑණිගෙන් වෙන් වෙලා හිටියේ නෑ.දරුවෝ ටිකයි ගෑණියි එක්ක ජනාධිපති නෙවෙයි හතේ හත නැතිව හිටිය කාලේ ඉඳලා එකට එක පවුලක් විදියට හිටියා..
    මද්දුමයා හිරේ ගියාම මනුස්සයාගේ ඇහැට කඳුලු ආවා.

    මචං,
    දැන් කවුද බං මුන්ගෙන් කිඹුල් කඳුලු හෙලන්නේ...?
     
    Last edited:
    • Like
    Reactions: Theodore!

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමහර විට නාමල් කුඩු කලේ වැරදි විදිහට වෙන්න පුළුවන් .එත් කළකම් පලදේ කියල කියන්නේ නිකන් නෙමේ .යෝෂිත තාත්තගේ කාලේ ජනාදිපති බලතල අයුතු විදිහට පාවිච්චි කළා .ඉතින් මේ එකේ එක විපාකයක් තමා .
    :baffled:
    පුතෙක්ව හිරේ වැටෙනවට ලෝකේ ඉන්න කිසිම පියෙක් කැමති නෑ .එක මහින්දටත් පොදුයි .එනිසා මේක කිබුල් කදුළු කියන්න බෑ .හැබැයි මහින්ද පුතාව දේශපාලනේට අරන් අනිසි විදිහට හැසිරෙන්න දීල තමන්ගේ බලයෙන් මත්වෙලා හිටියේ නැත්නම අදටත් ජනාදිපති මහින්ද තමා .ඉතින් මේකේ වක්‍රව වගකීම මහින්දටත් බාරගන්න වෙනවා අකමැති වුනත්:yes:

    බලයෙන් මත්වෙලා කරපුව බලය ගිලිහුනාම ගෙවන්න වෙනවා කියල හිතන්න තිබ්බ :sorry:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සරත් ෆොන්සේකා උගේ ගෑණිට දස වද දුන්න අතීතයක් තියෙන්නේ.කෑම්ප් එකේම ගෑණි සමහර දවස්වලට ගිනි අව්වේ හිටවලා තියනවා.දඬුවම් විදියට.ගෑණිට කෑම හදන්න උගන්වන්න ගිය හමුදා කෝකියාගේ කන කපලා දැම්මේ මෙයා හමුදාවේ දෙවෙනියා විදියට ඉද්දි..
    ඒත් ඒ ගෑණි අඬනවා.

    එක්නැලිගොඩ අතුරුදහන් කියලා උගේ ගෑණි දන්නෙත් නැතිවෙලා මාස 2කට පස්සේ.එක්නැලිගොඩගේ ෆෝන් එකට ගෑණි අන්තිමට කෝල් කරලා තිබුනේ නැතිවෙන්න මාස 3කට කලින්.දෙන්නා හිටියේ වෙන වෙනම.එක්නැලිගොඩගේ නමට තිබුන ෆෝන් නම්බර් මොනවාද කියලාව්ත් ගෑණි දන්නේ නෑ.එක්නැලිගොඩගේ බැංකු ගිණුම් විස්තර අධිකරණයේදී බුද්ධි නිළධාරීන් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා කියද්දි ගෑණි කිව්වා තමන් ඒවා දන්නේ නෑ කියලා.කොටින්ම එක්නැලිගොඩ හම්බ කරලා ගෑණිට කන්න සල්ලි යැව්වා විතරයි.
    ඒත් ගෑණි අඬනවා.

    රටම බණිද්දි මහින්දයා උගේ දරුවෝ පරිස්සම් කලා.මහින්දයා ගෑණිට දසවද දීලා නෑ.ගෑණිගෙන් වෙන් වෙලා හිටියේ නෑ.දරුවෝ ටිකයි ගෑණියි එක්ක ජනාධිපති නෙවෙයි හතේ හත නැතිව හිටිය කාලේ ඉඳලා එකට එක පවුලක් විදියට හිටියා..
    මද්දුමයා හිරේ ගියාම මනුස්සයාගේ ඇහැට කඳුලු ආවා.

    මචං,
    දැන් කවුද බං මුන්ගෙන් කිඹුල් කඳුලු හෙලන්නේ...?

    මම හිතන්නේ නෑ මහින්ද බොරුවට අඬනවා කියලා.
    මොකද හේතු මොනා වුනත් සාදාරන වුනත් අසාදාරන වුනත් සංවේදී අවස්ථා වල මිනිස්සු හැසිරෙන්නේ එහෙමයි.
    බොරුවට ද අඬන්නේ ඇත්තට ද අඬන්නේ කියන එක අපිට තීරණය කරන්න බෑ.
    ඒක දන්නේ ඒ මිනිස්සුම තමයි.

    තමන් ව දාලා ගියපු හෝ ද්‍රෝහි වුනු ගෑනි හෝ මිනිහා මළාම මිනිස්සු අඬන්නේ නැද්ද?
    ඇයි ඒ?
    ඒවගේ තමා...
     
    • Like
    Reactions: rsherath

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    සරත් ෆොන්සේකා උගේ ගෑණිට දස වද දුන්න අතීතයක් තියෙන්නේ.කෑම්ප් එකේම ගෑණි සමහර දවස්වලට ගිනි අව්වේ හිටවලා තියනවා.දඬුවම් විදියට.ගෑණිට කෑම හදන්න උගන්වන්න ගිය හමුදා කෝකියාගේ කන කපලා දැම්මේ මෙයා හමුදාවේ දෙවෙනියා විදියට ඉද්දි..
    ඒත් ඒ ගෑණි අඬනවා.

    එක්නැලිගොඩ අතුරුදහන් කියලා උගේ ගෑණි දන්නෙත් නැතිවෙලා මාස 2කට පස්සේ.එක්නැලිගොඩගේ ෆෝන් එකට ගෑණි අන්තිමට කෝල් කරලා තිබුනේ නැතිවෙන්න මාස 3කට කලින්.දෙන්නා හිටියේ වෙන වෙනම.එක්නැලිගොඩගේ නමට තිබුන ෆෝන් නම්බර් මොනවාද කියලාව්ත් ගෑණි දන්නේ නෑ.එක්නැලිගොඩගේ බැංකු ගිණුම් විස්තර අධිකරණයේදී බුද්ධි නිළධාරීන් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා කියද්දි ගෑණි කිව්වා තමන් ඒවා දන්නේ නෑ කියලා.කොටින්ම එක්නැලිගොඩ හම්බ කරලා ගෑණිට කන්න සල්ලි යැව්වා විතරයි.
    ඒත් ගෑණි අඬනවා.

    රටම බණිද්දි මහින්දයා උගේ දරුවෝ පරිස්සම් කලා.මහින්දයා ගෑණිට දසවද දීලා නෑ.ගෑණිගෙන් වෙන් වෙලා හිටියේ නෑ.දරුවෝ ටිකයි ගෑණියි එක්ක ජනාධිපති නෙවෙයි හතේ හත නැතිව හිටිය කාලේ ඉඳලා එකට එක පවුලක් විදියට හිටියා..
    මද්දුමයා හිරේ ගියාම මනුස්සයාගේ ඇහැට කඳුලු ආවා.

    මචං,
    දැන් කවුද බං මුන්ගෙන් කිඹුල් කඳුලු හෙලන්නේ...?

    anna ara uda ekata rewila putuwa hodanawa meka kiyawala.......

    rate bayak sekak nethuwa yanna widihak hada dunna ekatane me awalam katha kiyanne mun....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සරත් ෆොන්සේකා උගේ ගෑණිට දස වද දුන්න අතීතයක් තියෙන්නේ.කෑම්ප් එකේම ගෑණි සමහර දවස්වලට ගිනි අව්වේ හිටවලා තියනවා.දඬුවම් විදියට.ගෑණිට කෑම හදන්න උගන්වන්න ගිය හමුදා කෝකියාගේ කන කපලා දැම්මේ මෙයා හමුදාවේ දෙවෙනියා විදියට ඉද්දි..
    ඒත් ඒ ගෑණි අඬනවා.

    එක්නැලිගොඩ අතුරුදහන් කියලා උගේ ගෑණි දන්නෙත් නැතිවෙලා මාස 2කට පස්සේ.එක්නැලිගොඩගේ ෆෝන් එකට ගෑණි අන්තිමට කෝල් කරලා තිබුනේ නැතිවෙන්න මාස 3කට කලින්.දෙන්නා හිටියේ වෙන වෙනම.එක්නැලිගොඩගේ නමට තිබුන ෆෝන් නම්බර් මොනවාද කියලාව්ත් ගෑණි දන්නේ නෑ.එක්නැලිගොඩගේ බැංකු ගිණුම් විස්තර අධිකරණයේදී බුද්ධි නිළධාරීන් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා කියද්දි ගෑණි කිව්වා තමන් ඒවා දන්නේ නෑ කියලා.කොටින්ම එක්නැලිගොඩ හම්බ කරලා ගෑණිට කන්න සල්ලි යැව්වා විතරයි.
    ඒත් ගෑණි අඬනවා.

    රටම බණිද්දි මහින්දයා උගේ දරුවෝ පරිස්සම් කලා.මහින්දයා ගෑණිට දසවද දීලා නෑ.ගෑණිගෙන් වෙන් වෙලා හිටියේ නෑ.දරුවෝ ටිකයි ගෑණියි එක්ක ජනාධිපති නෙවෙයි හතේ හත නැතිව හිටිය කාලේ ඉඳලා එකට එක පවුලක් විදියට හිටියා..
    මද්දුමයා හිරේ ගියාම මනුස්සයාගේ ඇහැට කඳුලු ආවා.

    මචං,
    දැන් කවුද බං මුන්ගෙන් කිඹුල් කඳුලු හෙලන්නේ...?

    එක්නැලිගොඩ ගැන නම් මන් දන්නෙ නෑ. හැබැයි සරත් ෆොන්සේකා ගැන නම් උබ ඔය දාලා තියෙන්නෙ කෙප්ප කෙබර. යකෝ ITN කෙබ්බ වලට උබලා තාම රැවටෙනවනෙ.

    එකක් කියන්න ඕනෙ මෙතන මහින්ද කිඹුල් කඳුලු හලන්නෙ නෑ. ඕනෙම තාත්තා කෙනෙකුට ඇතුවෙන දුක තමයි ඉතින් මේක. කරන්න දෙයක් නෑ කලකම් පලදෙනවා කියන්නෙ ඕවට තමයි. කාටත් පොදු ධර්මතාවයක්.

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එක්නැලිගොඩ ගැන නම් මන් දන්නෙ නෑ. හැබැයි සරත් ෆොන්සේකා ගැන නම් උබ ඔය දාලා තියෙන්නෙ කෙප්ප කෙබර. යකෝ ITN කෙබ්බ වලට උබලා තාම රැවටෙනවනෙ.

    එකක් කියන්න ඕනෙ මෙතන මහින්ද කිඹුල් කඳුලු හලන්නෙ නෑ. ඕනෙම තාත්තා කෙනෙකුට ඇතුවෙන දුක තමයි ඉතින් මේක. කරන්න දෙයක් නෑ කලකම් පලදෙනවා කියන්නෙ ඕවට තමයි. කාටත් පොදු ධර්මතාවයක්.

    ITN නෙවෙයි බං.SLSR එකේ ඔය කිව්ව කතා ගොඩාක් ප්‍රසිද්ධ ඒවා.උඹලාත් මාධ්‍ය මතම රැදෙන්නේ නැතිව හොයලා බලපන්.ෆොන්සේකා පස්සේ බබා වෙන්න ගියාට එයා හැසිරුන විදිය ඒ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ දෙයක්.පස්සේ කියලා වුනත් මිනිහා වෙනස් වුනේ නෑ.මිනිහාගේ පක්ෂය හදන්න මිනිහා එක්ක එකට කටුකාපු එවුන් පක්ෂේ අත් හැරලා ගිහින් මාධ්‍ය සාකච්ඡා පවා තිව්වා.(දැන් කියන්න එපා ඒවා දේශපාලන න්‍යාය පත්‍ර කියලා.මොකද උන් ගියේ වෙන පක්ෂයකට නෙවෙයි)

    මම කිව්වේ ෆොන්සේකා නිසා අඬපු උගේ ගෑණිට ඌ සළකපු විධිය.තව කතා නම් විමානයක් තියෙනවා.පරණ කුණුනේ බං.අවුස්සන්න ලැජ්ජයි.ඕකා හිරේ ගිය කාලේ ඕකා වෙනුවෙන් අපි සැරට පෙනී හිටියා.හැබැයි එළියට ඇවිල්ලා ඉස්සෙල්ලාම ඇරියේ ඕකාව එලියට ගත්ත මිනිහාට.උඹට මතක ඇතිනේ.ඌ කල ප්‍රකාශයකට කියලා උගෙන් මිලියන ගාණක් ඉල්ලලා නඩු දැම්මා.ඌව පාර්ලිමේන්තුවෙන් එලවන්න හැදුවා.

    අතීතය ගඳයි බං..

    මහින්දත් එහෙම තමයි.
    ඒත් මේ කතා තුනෙන් කිඹුල් කඳුලු කාගෙද කියලා දන්නෝ දනිති..:yes::yes::yes:
     
    :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොච්චර කෙරුම් කරයෙක් උනත් තමන්ගෙ ළමයෙක්ට පොඩි හරි දෙයක් උනොත් ඔහොම තමා.
    ඕක ඉතින් තේරෙන්නෙ ළමයෙක් ඉන්න එකෙක්ට තමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාත්තා කෙනක් නිසා දුක ඇති බන්.

    රටක වැදුම් පිදුම් ලබන්න ඕනි මිනිහෙක් මෝඩයන් අශය නිසා විනාස වෙලා ගියා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තාත්තා කෙනක් නිසා දුක ඇති බන්.

    රටක වැදුම් පිදුම් ලබන්න ඕනි මිනිහෙක් මෝඩයන් අශය නිසා විනාස වෙලා ගියා

    අනිවා මචන් අපේ ගමේ ගොඩක් ශ්‍රිලනිප චන්ද වැටුනේ මෛත්‍රීට.... වෙන මොකවත් හින්දා නෙවෙයි මෙයා දෙවෙනි පාර දින්නට පස්සේ ශ්‍රිලනිප උන්ට තැන දුන්නට වඩා පැරශූට් කාරයන්ට තැන දුන්නා.
    උදා
    විමල් සහ බුද්ධදාස අතර ප්‍රශ්නෙදි මෙයා විමල්ගේ පැත්ත ගත්තා. බුද්ධදාස කැපුවත් නිල් පොරක්... විමල් පැරශූට් කාරයෙක්
    භාරත ලක්ෂමන් සහ කුඩු දුමියා අතර ප්‍රශ්නේදි නින්දිත විදියට පැරශූට් කරයාගේ පැත්ත ගත්තා

    කුරුගැනලදී පොන්ස්ටන් වෙනුවෙන් අතුල විජේසින්හව කැපුවා

    අන්තිමට ඔය පැරශූට් කාරයෝ මහින්දව ගොනාට අන්දල උන් ගොඩ ගියා...