සරත් ෆොන්සේකා උගේ ගෑණිට දස වද දුන්න අතීතයක් තියෙන්නේ.කෑම්ප් එකේම ගෑණි සමහර දවස්වලට ගිනි අව්වේ හිටවලා තියනවා.දඬුවම් විදියට.ගෑණිට කෑම හදන්න උගන්වන්න ගිය හමුදා කෝකියාගේ කන කපලා දැම්මේ මෙයා හමුදාවේ දෙවෙනියා විදියට ඉද්දි..
ඒත් ඒ ගෑණි අඬනවා.
එක්නැලිගොඩ අතුරුදහන් කියලා උගේ ගෑණි දන්නෙත් නැතිවෙලා මාස 2කට පස්සේ.එක්නැලිගොඩගේ ෆෝන් එකට ගෑණි අන්තිමට කෝල් කරලා තිබුනේ නැතිවෙන්න මාස 3කට කලින්.දෙන්නා හිටියේ වෙන වෙනම.එක්නැලිගොඩගේ නමට තිබුන ෆෝන් නම්බර් මොනවාද කියලාව්ත් ගෑණි දන්නේ නෑ.එක්නැලිගොඩගේ බැංකු ගිණුම් විස්තර අධිකරණයේදී බුද්ධි නිළධාරීන් වෙනුවෙන් පෙනී හිටිය නීතිඥයා කියද්දි ගෑණි කිව්වා තමන් ඒවා දන්නේ නෑ කියලා.කොටින්ම එක්නැලිගොඩ හම්බ කරලා ගෑණිට කන්න සල්ලි යැව්වා විතරයි.
ඒත් ගෑණි අඬනවා.
රටම බණිද්දි මහින්දයා උගේ දරුවෝ පරිස්සම් කලා.මහින්දයා ගෑණිට දසවද දීලා නෑ.ගෑණිගෙන් වෙන් වෙලා හිටියේ නෑ.දරුවෝ ටිකයි ගෑණියි එක්ක ජනාධිපති නෙවෙයි හතේ හත නැතිව හිටිය කාලේ ඉඳලා එකට එක පවුලක් විදියට හිටියා..
මද්දුමයා හිරේ ගියාම මනුස්සයාගේ ඇහැට කඳුලු ආවා.
මචං,
දැන් කවුද බං මුන්ගෙන් කිඹුල් කඳුලු හෙලන්නේ...?

එක්නැලිගොඩ ගැන නම් මන් දන්නෙ නෑ. හැබැයි සරත් ෆොන්සේකා ගැන නම් උබ ඔය දාලා තියෙන්නෙ කෙප්ප කෙබර. යකෝ ITN කෙබ්බ වලට උබලා තාම රැවටෙනවනෙ.
එකක් කියන්න ඕනෙ මෙතන මහින්ද කිඹුල් කඳුලු හලන්නෙ නෑ. ඕනෙම තාත්තා කෙනෙකුට ඇතුවෙන දුක තමයි ඉතින් මේක. කරන්න දෙයක් නෑ කලකම් පලදෙනවා කියන්නෙ ඕවට තමයි. කාටත් පොදු ධර්මතාවයක්.

ITN නෙවෙයි බං.SLSR එකේ ඔය කිව්ව කතා ගොඩාක් ප්‍රසිද්ධ ඒවා.උඹලාත් මාධ්‍ය මතම රැදෙන්නේ නැතිව හොයලා බලපන්.ෆොන්සේකා පස්සේ බබා වෙන්න ගියාට එයා හැසිරුන විදිය ඒ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ දෙයක්.පස්සේ කියලා වුනත් මිනිහා වෙනස් වුනේ නෑ.මිනිහාගේ පක්ෂය හදන්න මිනිහා එක්ක එකට කටුකාපු එවුන් පක්ෂේ අත් හැරලා ගිහින් මාධ්‍ය සාකච්ඡා පවා තිව්වා.(දැන් කියන්න එපා ඒවා දේශපාලන න්‍යාය පත්‍ර කියලා.මොකද උන් ගියේ වෙන පක්ෂයකට නෙවෙයි)
මම කිව්වේ ෆොන්සේකා නිසා අඬපු උගේ ගෑණිට ඌ සළකපු විධිය.තව කතා නම් විමානයක් තියෙනවා.පරණ කුණුනේ බං.අවුස්සන්න ලැජ්ජයි.ඕකා හිරේ ගිය කාලේ ඕකා වෙනුවෙන් අපි සැරට පෙනී හිටියා.හැබැයි එළියට ඇවිල්ලා ඉස්සෙල්ලාම ඇරියේ ඕකාව එලියට ගත්ත මිනිහාට.උඹට මතක ඇතිනේ.ඌ කල ප්‍රකාශයකට කියලා උගෙන් මිලියන ගාණක් ඉල්ලලා නඩු දැම්මා.ඌව පාර්ලිමේන්තුවෙන් එලවන්න හැදුවා.
අතීතය ගඳයි බං..
මහින්දත් එහෙම තමයි.ඒත් මේ කතා තුනෙන් කිඹුල් කඳුලු කාගෙද කියලා දන්නෝ දනිති..![]()

තාත්තා කෙනක් නිසා දුක ඇති බන්.
රටක වැදුම් පිදුම් ලබන්න ඕනි මිනිහෙක් මෝඩයන් අශය නිසා විනාස වෙලා ගියා