කිඹුලාගේ පවුල!

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොහෙ හරි නෙට් එකේ තියන ජරාවක් අරං මෙතන දාල පොර වෙන්න හදනව. 1800 අනාතයා !

    avatar365404_39.gif
    avatar365404_39.gif
    avatar365404_39.gif
    avatar365404_39.gif
    avatar365404_39.gif
    avatar365404_39.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිට කිඹුල්ලුම තමා පේන්නේ නේහ්.....

    මොනව වුණත් කිඹුල් හමින් නෙවෙයි මොන හමින් වුණත් ඇදුම් සහ පළදනා හදනවට මම විර්දුධයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොපිට කිඹුල්ලුම තමා පේන්නේ නේහ්.....

    මොනව වුණත් කිඹුල් හමින් නෙවෙයි මොන හමින් වුණත් ඇදුම් සහ පළදනා හදනවට මම විර්දුධයි.

    රිදිලා දුවගෙන ඇවිත්...

    (ජේසන් නම් ළිං, ළිං නම් ජේසන් කියන්නේ ඇයි කියල දැන් තේරෙනවා නේ. :P:P)