කිඹුලාගේ_අවසානය

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මිනිස්සු මොඩකම තමා ඉවසිම නැති කම වනජිවි එකෙන් ඇවිල්ලා අල්ලන්න වෙලා යන්නේ සතාගේ ජිවිත්ය ගැන හා උගේ වටිනාකම දන්න පිරිසක් නිසා එවා ආරක්ෂා සහිතව කරන්න උත්සහ ගන්න නිසා ඔතන වෙලා තියෙන්නේ බල්ලගේ වැඩේ බුරුවා කරන්න ගියා වගේ වැඩක්

    :yes: අල්ලා ගත්ත එක නම් ලොකු දෙයක් ඒත් ඒ අල්ලපු එකේ කිසිම වටිනාකමක් ලැබෙන්නේ නෑ මේ කරපු වැඩේ හින්දා :frown::(
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මේකයි මච්න් මේ කිඹුලා ආසියාවේ මොකා වුනත් ගමේ මිනිස්සු එකා එකා අරන් යනවානේ
    ඒක නිසා තරුණ කැලනේ මූව අල්ලලා තියෙන්නේ
    දැන් මේ බයිලා ගහන වුනුයි වනජීවි එකේ වුනුයි කලින් මේක ගැන හරියට අවධානය යොමු කලානම් කාට කාටත් සාධාරණයක් වෙනවා
    අසරණ සතත් බේරෙනවා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේකයි මූ එක එක මිනිහව කාලා ඉවර කරනකං ගොං නිලධාරින් උඩ බලන් ඉඳලා හරියන්නේ නැහැනේ..........
    මු කොච්චර දිග වුනත්, ලොකු වුනත් මිනිස්සුංගේ ජීවිත වටිනවනේ මුගේ දිගට වඩා.............
    මැරුන එකටනං දුකයි...........
    ඒත් වෙන කරන්න දෙයක් නැහැ.................