මිනිස්සු මොඩකම තමා ඉවසිම නැති කම වනජිවි එකෙන් ඇවිල්ලා අල්ලන්න වෙලා යන්නේ සතාගේ ජිවිත්ය ගැන හා උගේ වටිනාකම දන්න පිරිසක් නිසා එවා ආරක්ෂා සහිතව කරන්න උත්සහ ගන්න නිසා ඔතන වෙලා තියෙන්නේ බල්ලගේ වැඩේ බුරුවා කරන්න ගියා වගේ වැඩක්
අල්ලා ගත්ත එක නම් ලොකු දෙයක් ඒත් ඒ අල්ලපු එකේ කිසිම වටිනාකමක් ලැබෙන්නේ නෑ මේ කරපු වැඩේ හින්දා 

ow ban ganu baldi walinut gahalalu..uge dath galawanlu samahara minissu....නෑ, පණ පිටින් අල්ලලා ඊට පස්සේ ගහලා තියෙන පහරට නේ මැරිලා තියෙන්නේ![]()
ow ban ganu baldi walinut gahalalu..uge dath galawanlu samahara minissu....



