කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    me wana jeeewiyage kala kotala dan kibulata hariata alak dolak nehe. mata nam kimbulu purse ekak tiyaganna asai. kimbula mama enawa.
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Machanla mu Salt water croc kenek...
    mama muwa dannawa... nama Samantha:P... Gama Ampare... Oya gedarin tharaha wela awith thiyenne...
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Salt water crocodile. Mun normal unta wada patta aggressive man danna widihata. Baduma thama ehenam lankawe beach kittuwa inna unta.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දෙහිවල හා ගල්කිස්‌ස මුහුදේ දැවැන්ත කිඹුලෙක්‌ සැරිසරන බැවින් එහි දිය නෑමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    අඩි 17 ක්‌ පමණ දිගැති මෙම දැවැන්ත කිඹුලා මේ දිනවල හිටි හැටියේ දෙහිවල හා ගල්කිස්‌ස මුහුදේ සැරිසරන අන්දම දැක බලා ගැනීමට බොහෝ පිරිසක්‌ ඇදී එති.

    දෙහිවල හා ගල්කිස්‌ස වෙරළේ සැරිසරන බොහෝ සුනඛයන් ද මෙම දැවැන්ත කිඹුලා රාත්‍රි කාලයේදී රැගෙන ගොස්‌ කා ඇතැයිද එම ප්‍රදේශවාසීහු කීහ.

    විශේෂයෙන් පාසල් සිසුන් විනෝදවීමට හා නෑමට දෙහිවල හා ගල්කිස්‌ස මුහුදු තීරය උපයෝගී කරගන්නා බැවින් පරිස්‌සම් වන්නැයි ද පොලිසිය පාසල් සිසුන්ගෙන් ද ඉල්ලීමක්‌ කරයි.

    - Divaina -
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩො ඔය දත් කිඹුලා නානවා! :lol:
    උඹලා උට නා ගන්ඩ වත් දෙන්නෙ නෑ නෙව! :dull:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගගවල් අයිනේ තියෙන කටු අකුල් සේරම මිනිස්සු විනාස කරලා දානවා ඉතින් මේ සත්තු ජිවත් වෙන්න තැන් හොයාගෙන ගඟේ මෝය දිහාවට සංක්‍රමණයට වෙනවා.. මුන් දන්නේ නෑනෙ ගඟ ගිහින් මුහුදට සම්බන්ද වෙනව කියලා.. සත්තු අසරණයි ඉතින් රැල්ලට ගහගෙන යද්දී :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොක්..හොක්...හොක්......

    Eya nan hamadama nanawa thamai kohomath..:lol::lol::P

    හොක්..හොක්...හොක් ගගා නානවා! :lol:


    +++++++++
    ප.ලි: මෙ මම අදහස් කලේ වතුර නානවා කියලා හොඳේ! නැත්තං හිතයි හින්ට් එකට කිවුවා කියලා! :no:
     
    Last edited:

    Similar threads