කිඹුලෙකුගෙන්

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මේ වගේ දේවල්වලට හරි හමන් ප්‍රචාරයක් නැ. කෙල්ලෙක්ගේ බෙල්ල මිරිකුවා කිව්වොත් අනේ අප්පො, බුදුන් වැඩි රට කියලා මැරෙන්න දගලනවා. මේ කොල්ලට කියන්නේ නැනේ බුදුන් වැඩි රටේ උබ පිනක් පුතේ කියලා.

    :):):) ඇත්ත බං
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අම්මට කරදරයක් වෙනකොට කොයි කොල්ලත් ඉවසන්නේ නැ මචන්. දෙපාරක් හිතන්නෙත් නැ..

    මෙන්න මචන් නියම වචනේ.
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මෙලොවටත් පරලොවටත් කරන්න පුලුවන් උන උතුම්ම පිනක්. උබට වරදින්නේ නෑ බන්...