කියනකොට_සහ_කරනකොට
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jun 21, 2015 #2 දැන් ඔය ගුරුවරයා ඉන්නෙ උබලගෙ ගෙවල් පැත්ත්ද?? උව ගිහින් හම්බෙලා කියමු විස්තරෙ
toiya Well-known member Jan 8, 2007 13,176 4,575 113 පොන්සි ආණ්ඩුව Jun 21, 2015 #3 ඉතින් ? දැන් මොකද්ද කරන්න කියන්නේ ? මචන් මේ උඹලගේ යහපාලන ආණ්ඩුවේ අර දින 100 යි පඩ 1000 ගැන නේද මේ කතාවේ සැඟවුණු අරුත ? කෙන්තිගන්න එපා ඔන්න විමුක්තිට කියනවා හොඳේ !!! Last edited: Jun 21, 2015
ඉතින් ? දැන් මොකද්ද කරන්න කියන්නේ ? මචන් මේ උඹලගේ යහපාලන ආණ්ඩුවේ අර දින 100 යි පඩ 1000 ගැන නේද මේ කතාවේ සැඟවුණු අරුත ? කෙන්තිගන්න එපා ඔන්න විමුක්තිට කියනවා හොඳේ !!!
HallowMan Well-known member Jan 10, 2010 5,791 1,006 113 Jun 21, 2015 #4 toiya said: ඉතින් ? දැන් මොකද්ද කරන්න කියන්නේ ? මචන් මේ උඹලගේ යහපාලන ආණ්ඩුවේ අර දින 100 යි පඩ 1000 ගැන නේද මේ කතාවේ සැඟවුණු අරුත ? කෙන්තිගන්න එපා ඔන්න විමුක්තිට කියනවා හොඳේ !!! Click to expand... දින සියයයි පඩ දාහයි.. කමක් නෑ අප්පොච්චා මරා ගත්තා..! රිදෙයි..
toiya said: ඉතින් ? දැන් මොකද්ද කරන්න කියන්නේ ? මචන් මේ උඹලගේ යහපාලන ආණ්ඩුවේ අර දින 100 යි පඩ 1000 ගැන නේද මේ කතාවේ සැඟවුණු අරුත ? කෙන්තිගන්න එපා ඔන්න විමුක්තිට කියනවා හොඳේ !!! Click to expand... දින සියයයි පඩ දාහයි.. කමක් නෑ අප්පොච්චා මරා ගත්තා..! රිදෙයි..
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 21, 2015 #5 ඔන්න ඔහෙ මරාගන්න දීපං බං... ලඞ්කාවෙ ජනගහනෙත් කොහොමත් වැඩියි...