කියන්ඩෝන එක මූණට කිව්ව

AnuradhaRa

Well-known member
  • කියන්ඩෝන එක මූණට කිව්ව

    අවුරුදු ගාණක් තිස්සෙ කියන්ඩ බැරි දෙයක් අද මම කෙනෙක්ගෙ මූණටම කිව්ව :lol:

    මිනිහට මල පැන්න.. මම ආව..

    මට වලි දාන්ඩෝනෙ නෑ.. කියන්ඩෝන දේ කියන්ඩ පුලුවන් වීම ගැන මට හරි සන්තෝසයි.. ඒක කියල මම ආව

    කනට ගැහුව වගේ ඇති මම කියපු එක :cool:
     

    AnuradhaRa

    Well-known member
  • මොකද්ද උබ කිව්වෙ ? අපිටත් කියපන් ඉතින්.

    බම්ප් කරමින් රෙප් ලබා දෙමින් හවස් වෙන තුරු දිගටම ත්‍රෙඩ් එකේ රැඳී සිටින්න

    කියපු ටික හවස් වෙලා ඉර බැහීගෙන යනකොට කියන්නං :lol:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹේ attitude එකේ පොඩ්ඩක් පොසිටිව් ගතියක් පේනවා. ඔහොම හොඳයි. වෙනද හිටිය විදිහෙන් පොඩ්ඩක් වෙනස් වෙලා socialize වෙලා, එන ප්‍රශ්න වලට face කරලා ඉන්න. එතකොට තේරෙයි ආත්ම විශ්වාසය වැඩි වෙනවා කියල. එතකොට තියෙන අවුල් ටික ටික අඩු වෙලා යයි.
     

    AnuradhaRa

    Well-known member
  • උඹේ attitude එකේ පොඩ්ඩක් පොසිටිව් ගතියක් පේනවා. ඔහොම හොඳයි. වෙනද හිටිය විදිහෙන් පොඩ්ඩක් වෙනස් වෙලා socialize වෙලා, එන ප්‍රශ්න වලට face කරලා ඉන්න. එතකොට තේරෙයි ආත්ම විශ්වාසය වැඩි වෙනවා කියල. එතකොට තියෙන අවුල් ටික ටික අඩු වෙලා යයි.

    :yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොලිසියෙ ගිහිල්ල ඇන්ට්‍රියක් දානව :lol:

    කොහොමද පොලීසියේ අඳුරන කෙනෙක් ලවා පොලීසියට ගෙනිහිල්ලා නොන්ඩි කලොත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මූ මොනවත් කියල නෑ. කැහුටු බල්ලෙක්ට වගේ මූට පුකට පයින් එකක් ගහල එවලද කොහෙද. ඒකෙ තරහට මූ එළකිරියට ඇවිත් ඌට බනිනවා. :lol:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    දැං ඉතිං උබට දුව දෙන එකක් නෑ.:sorry:
    අපරාදෙ යකෝ බදිනකං ඉවසල ඉන්න එපැයි .:(:(
    උබ මහ මෝඩයෙක්.:growl::growl::growl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,411
    20,854
    113
    Panadura
    බම්ප් කරමින් රෙප් ලබා දෙමින් හවස් වෙන තුරු දිගටම ත්‍රෙඩ් එකේ රැඳී සිටින්න
    කියපු ටික හවස් වෙලා ඉර බැහීගෙන යනකොට කියන්නං :lol:

    කෝ දැන් කියහන් බලන්න වෙලාව හරි