කියන්න දෙයක් තියෙනවා

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මගේ නම විමංග නෙවෙයි
    මට වයස 28කුත් නෙවෙයි
    මම ඉන්නේ හොරණත් නෙවෙයි
    මම රස්සාවක් කරන්නෙත් නෑ
    කිරියේ දාපු හැමදේම බොරු , දාපු නූල්වල තියෙන්නෙත් බොරු
    කිරියේ account එක හැදුවෙ delete කරන්න පුළුවන් ඇති කියලා හිතලා ඒත් බැහැ
    හිතට ආපු දේවල් දාලා හදපු බොරු චරිතයක් තමයි මෙච්චර දවස් continue කරගෙන ආවේ
    @PodiPCY මේ තියෙන්නේ මගේ අනිත් account එක
    ඒක ඊයේ ban කරගත්තා spoiler tag ගහලා
    හැමෝටම සුභ රාත්‍රියක් :)
    :love:
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93

    අපි තමා bang bang කරේ corry
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    How do you deal if you got your leg amputated
    That would be quite hard, an unimaginably difficult thing to overcome. but humans have great adaptability. I think there are some workarounds for such an injury. I think keeping a positive mindset and never letting you down would be the key.
     
    • Like
    Reactions: Yin And Yang

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,156
    67,491
    113
    That would be quite hard, an unimaginably difficult thing to overcome. but humans have great adaptability. I think there are some workarounds for such an injury. I think keeping a positive mindset and never letting you down would be the key.
    In sl suicide is the option what you think
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    In sl suicide is the option what you think
    I don't believe suicide is an option, bro. I think the first thing to do is improve such a patient's mental health.Then planning small changes to recover, training prosthetics, etc. There are tons of workarounds. Even an amputee can obtain a driver's license. You just need small modifications to a vehicle, such as hand-operated brakes, etc. So plan those things with the patient. Talk about how to mitigate obstacles and give required support; it will definitely help them to overcome suicidal thoughts, I think.
     
    • Like
    Reactions: Daminduwa

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගණං ගන්න එපා යකෝ... ඔයිට වඩා ප්‍රසිද්ධ එවුන් මේකෙ දාර පච කෙලිනව.. උන්ට සැබෑ ජීවිතේ ගන්න බැරි වෙච්ච ලයිෆ් මේකෙ හොයනව..
    එකම දේ මමත් ඇතුලුව මේ ෆෝරම් වල එවුන් කියන දේවල් වලින් 50% පෙරල ගනිං ..
     
    • Like
    Reactions: Yin And Yang