මගේ නම විමංග නෙවෙයි
මට වයස 28කුත් නෙවෙයි
මම ඉන්නේ හොරණත් නෙවෙයි
මම රස්සාවක් කරන්නෙත් නෑ
කිරියේ දාපු හැමදේම බොරු , දාපු නූල්වල තියෙන්නෙත් බොරු
කිරියේ account එක හැදුවෙ delete කරන්න පුළුවන් ඇති කියලා හිතලා ඒත් බැහැ
හිතට ආපු දේවල් දාලා හදපු බොරු චරිතයක් තමයි මෙච්චර දවස් continue කරගෙන ආවේ
@PodiPCY මේ තියෙන්නේ මගේ අනිත් account එක
ඒක ඊයේ ban කරගත්තා spoiler tag ගහලා
හැමෝටම සුභ රාත්‍රියක්