කියන් නැ. බලන්න. මට නම් හිතට වැදුන

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    hmmm.. qyanna oona monda qyala theerenne ne machan mata. aththama qwwoth man den godak andana gaman thamai cmmnt 1k hari daala yanna oone qyala hithune. meeka share kalaata, mata mage geevithe mathak karala dunnata obata godak pin.

    siraawata adana gamanda ban uba? mata neme pin machan. me video eka hadapu kenata.. any wy godak sathutui me vidro eken deyak labaa gaththa nam
     
    සහෝදරයාට පෙනවා ඇති නේ මේ ත්‍රේඩ් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර ගණන, (ප්‍රතිචාර කියලා අදහස් කලේ කමෙන්ට්...)
    දැනටමත් මේ ත්‍රේඩ් එක 80 කට වැඩි දෙනෙක් බලලා තියෙනවා ඒත්..
    කමෙන්ට් දාන්න තරම් ඒ අයට හිතෙන්නේ නෑ..
    යම් කෙනෙක් ට තේරුමක් නැතිව මඩ ප්‍රචාරයක් තිබ්බා නම් කිසිම වේලාවක් කලාවක් බලන්නේ නැතිව උදේ ඉදලා හවස් වෙනකම් ම තේරුමක් නැතිව කමෙන්ට් කරලා ත්‍රේඩ් එකේ පිටු 50 දක්වා වුනත්..
    ගෙනියන්න පුලුවන් පිරිසක් තමයි මේ අඩවියේ බහුතරයක් ජිවත් වෙන්නේ..
    කොහොම වුනත් මේ අඩවියේ බුද්ධිමත් පිරිසක් ඉන්න එක ගැන මම සන්තොස වෙනවා..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    That seems true mama adane awe.matath opadupanam penawa...
    umba genath thiyenne:lol::lol::lol::lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මෙක බැලුවා. කුමක් හෝ හෙතුවක් මත මට ඇඩුනේ නෑ. දුක හිතුනෙත් නෑ. මම සංවේදි නැතුවද දන්නේ නෑ නමුත් මම මගේ අම්මට සලකනවා. පුලුවන් උපරිමයට සිමා රහිතව. එත් මට ගොඩක් වෙලාවට මට අම්මා ගැන හැගිමක් නෑ. එත් මම උපරිමෙන් එයාට සලකනවා. මට තාත්තා නෑ. මම උස්මහත් කලේ අම්මා. එ සෙරම මම දන්නවා.නමුත් සමහර අවස්තාවලදි මට එයා ගැන හැගිමක් නෑ තරහා යනවා. එත් මම උපරිමෙන් එයාට සලකනවා. කිසිම එයා ගැන වගකිමක් මම පැහැර හැරලා නෑ. නමුත් එයා මම ගැන හොද්දි මම ගැන වදවෙද්දි මම ගැන දුක් වෙද්දි මට තරහා යනවා. මෙක බලන අය මම ගැන කොහොම තෙරුම් ගනිද කියන්න මම දන්නේ නැ නමුත් මම පුලුවන් උපරිමෙන් එයා ගැන බලනවා එත් මගේ අඩුවක් තියනවා මම දන්නවා මගෙන් අම්මට දැනෙන්න ඕන ආදරය හරියට ලැබෙන්නේ නෑ කියලා. මම එ නිසා මම ගැනම දුක් වෙන්වා හා තරහක් තියනවා එත් එක මට හිතෙන්නේ නෑ. මම මොනවා කරන්නද කියලා මම දන්නේ නෑ. එත් අනිත් හැම පැත්තකින්ම මම අම්මට සලකනවා හා උත්සහ ගන්නවා. මෙක කියවන අය මම ගැන මොනවා හිතවිද කියාවිද කියලා මම දන්නේ නෑ. එගොල්ලෝ මම ගැන කොහොම හිතුවත් මට දුකක් නෑ.

    මගේ හිතේ තියන දෙය කිවා මචන් උබට ඔන්න රෙප්
     
    • Like
    Reactions: bhanukanadeesha

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මේක බලපු මටත් ඇඩුන.. උඹ දන්නවනේ මගේ ලයිෆ් එක ගැන... ඒ වගේම මාත් දන්නවා උඹ ගැන... මට තේරෙනවා උඹේ සීන් එක.. මේකේ ඉන්න අනික එවුන් දන්නේ නෑ උඹ ගැන.. මාර කේස් එක තමා.. :( හ්ම්ම්..... ඒ ගැන නෝ කමෙන්ට්ස් :dull: මටත් අවුල් හෙනට උඹේ කමෙන්ට් එක දැකල.
     
    අම්ම එක්ක කේන්ති යන එක නම් මටත් තියෙනව.. එත් පස්සෙ මට හිතෙනව මම කේන්ති ගත්තු එක වැරදි නෙද කියල..මම දකින් නැ ඔයාගෙ වරදක්. මොකද අම්මට ඔයා සලකන නිසා.
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මේක බලපු මටත් ඇඩුන.. උඹ දන්නවනේ මගේ ලයිෆ් එක ගැන... ඒ වගේම මාත් දන්නවා උඹ ගැන... මට තේරෙනවා උඹේ සීන් එක.. මේකේ ඉන්න අනික එවුන් දන්නේ නෑ උඹ ගැන.. මාර කේස් එක තමා.. :( හ්ම්ම්..... ඒ ගැන නෝ කමෙන්ට්ස් :dull: මටත් අවුල් හෙනට උඹේ කමෙන්ට් එක දැකල.

    කේස් එක මොක උනත් මචන් අපි අපෙ කොල්ලන්ව හදා ගමු
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මේක බලපු මටත් ඇඩුන.. උඹ දන්නවනේ මගේ ලයිෆ් එක ගැන... ඒ වගේම මාත් දන්නවා උඹ ගැන... මට තේරෙනවා උඹේ සීන් එක.. මේකේ ඉන්න අනික එවුන් දන්නේ නෑ උඹ ගැන.. මාර කේස් එක තමා.. :( හ්ම්ම්..... ඒ ගැන නෝ කමෙන්ට්ස් :dull: මටත් අවුල් හෙනට උඹේ කමෙන්ට් එක දැකල.

    මම දන්නවා මචන් එ ගැන හොදට