කියන කලට පච මිහිරිය බෝසේ... රෙවෙන කලට දුක් ගිනිවෙයි බෝසේ.........

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,012
    28,929
    113
    මෙතුමාව අපහසුතාවයට පත් කරන්න 2011 දි සමුලුවක් තියපු ඒවුනුයි, සහභාගි වුන ඒවුනුයි අත්තඩංගුවට ගන්න ඔ්න.
    මුන්ට ඔ්න මේ ආණ්ඩුව පෙරලන්න. ඒ්ක කරන්න දෙන්න බෑ
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    Mun nam kawadawath waraddak piliganne na
    499518894_1100611562097068_137412741883901423_n.jpg