රටින් රටට පන්නා දමන වසල සරණාගතයින් යුවල

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අයියල මල්ලිලගෙයි වටේ උන්න ඈස් ලිකර්ස්ලගෙයි ඔක්කොම පව් මුගෙ පිටින් ගියේ
    ඉන්න කාලෙ උන් ඔක්කොටම කැමති කැමති විදියට මගුල් නටන්න ඉඩදීලා පොන්නයා වගේ බලාගෙන හිටපු එකේ විපාක තමා
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ලෝකේ රටවල් තව 182ක් තියනවා ඉතුරු වෙලා යන්න.
    මෙහම පෙන පෙන ගිහින් අන්තිමටම යන්නේ USA LA CA වලට,
    එතනින් ලෝක සරණාගත සවාරිය අවසානයට ලක් වෙනවා.
    ඒ කියන්නේ CA වල correction facility එකක lethal injection chamber එකේ.....


     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    එතනත් මිටි තැනින් වතුර බහිනවා වගේ මල්ලිට විතරක් කලකම් පලදීලා, මහා එකායි අනිත් එවුනුයි මිනිස්සුන්ට කොකා පෙන්න පෙන්න ඉන්නවා හොඳට