කියන තරම් දුකද?
අපි ටිවි වල රේඩියෝ වල පන්සලේ බණ මඩුවේ පත්තරේ හැමමෝම කියන්නෙ බණ මේ ලෝකය දුකක්ය කියලා•ඉතිං අපේ මල්ලිලා හොල්මන් වෙලා ඉන්නවා ඇයි බන් කෑල්ලක් එක්ක යනවා පාටි එකට යනවා පට්ට විසෙල් වංඩියක් ගන්නවා මොන දුකක්ද කියලා ඔන්න සමරහක් අය අනිත් අය කියන හින්දා දුකක් කියලා කියනවා
ඇත්තටම සහෝ මේ ලොකේ පට්‍ට ආතල් තැනක් හොදට ආතල් අරන් ඉන්න පුළුවන් තැනක් වෙලා තියෙන්නෙ මේ ආතල් වල ආදිනවයක් තියෙනවා එකයි අවුල මේ ආදිනවයේ විපාක නොපෙනන තරම් කාලයක් අපිව සංසාරේ ගෙනියනවා මෙන්න උදාහරණ අපි හොදට බොනවා බීලා ඊළග දවසේ කබරයා දානවා එක්කො ඔළුව අවුල් අපි වෙසක් බලන්න යනවා ඊට පස්සෙ දවසේ හරිම අමාරැයි සමහරක් විට පාන්දර ඇවිල්ලා උදේ කාර්යාලයට යන්නත් ඕනේ ඉතිං අපි බලපු කුඩු තොරන් අපිට දවස් දෙක තුනක් යනකොට මතකත් නෑ එක මේ ආතල් අනිත්‍යයි ඒ වෙිලාවට විතරයි අපි කාපු බිපු ඔක්කොම උදේම ගද ගහහෙන වැසිකිලියේ
ඉතිං ආතල් ගන්නවා විතරක් ඒ පිටුපස ආනගතයට දුක කන්දාරවක් ලබා දෙන පව් පින් සැගවිලා තියෙනවා පිනත් පවක් කියන්නෙ සංසාරය බැද තබා ගන්න දේවල්
මම ලොකුවට දන්නෙ නෑ බුදු දහම ගැන ඒත් මම හිතුවා නිකන් මේ ටික දාන්ව පුළුවන් නම් නා උයනේ ආරියධම්ම හාමුදුරුවෝ හා මාන්කඩවල සුදස්සන හාමුදුරුවෝ ගේ බණ අහන්න රෙරැකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත් කියවන්න සංසාරය කියන වචන ලස්සන වගේ පෙනුනාට හරිම භයංකර දෙයක් ඔය සිංදු වල ඔය ආතල් එකට ලිව්වාට බුදු සරණයි!!!!