කියන තරම්‍ දුකද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    කියන තරම්‍ දුකද?

    අපි ටිවි වල රේඩියෝ වල පන්සලේ බණ මඩුවේ‍ පත්තරේ හැමමෝම කියන්නෙ බණ මේ‍ ලෝකය දුකක්ය කියලා•ඉතිං අපේ මල්ලිලා හොල්මන් වෙලා ඉන්නවා ඇයි බන් කෑල්ලක් එක්ක යනවා පාටි එකට යනවා පට්ට විසෙල් වංඩියක් ගන්නවා මොන දුකක්ද කියලා ඔන්න සමරහක් අය අනිත් අය කියන හින්දා දුකක් කියලා කියනවා
    ඇත්තටම සහෝ මේ‍ ලොකේ පට්‍ට ආතල් තැනක් හොදට ආතල් අරන් ඉන්න පුළුවන් තැනක් වෙලා තියෙන්නෙ මේ ආතල් වල ආදිනවයක් තියෙනවා එකයි අවුල මේ ආදිනවයේ විපාක නොපෙනන තරම්‍ කාලයක් අපිව සංසාරේ ගෙනියනවා මෙන්න උදාහරණ අපි හොදට බොනවා බීලා ඊළග දවසේ කබරයා දානවා එක්කො ඔළුව අවුල් අපි වෙසක් බලන්න යනවා ඊට පස්සෙ දවසේ හරිම අමාරැයි සමහරක් විට පාන්දර ඇවිල්ලා උදේ කාර්යාලයට යන්නත් ඕනේ ඉතිං අපි බලපු කුඩු තොරන් අපිට දවස් දෙක තුනක් යනකොට මතකත් නෑ එක මේ ආතල් අනිත්‍යයි ඒ වෙිලාවට විතරයි අපි කාපු බිපු ඔක්කොම උදේම ගද ගහහෙන වැසිකිලියේ
    ඉතිං ආතල් ගන්නවා විතරක් ඒ පිටුපස ආනගතයට දුක කන්දාරවක් ලබා දෙන පව් පින් සැගවිලා තියෙනවා පිනත් පවක් කියන්නෙ සංසාරය බැද තබා ගන්න දේවල්

    මම ලොකුවට දන්නෙ නෑ බුදු දහම ගැන ඒත් මම හිතුවා නිකන් මේ ටික දාන්ව පුළුවන් නම් නා උයනේ ආරියධම්ම හාමුදුරුවෝ හා මාන්කඩවල සුදස්සන හාමුදුරුවෝ ගේ බණ අහන්න රෙරැකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත් කියවන්න සංසාරය කියන වචන ලස්සන වගේ පෙනුනාට හරිම භයංකර දෙයක් ඔය සිංදු වල ඔය ආතල් එකට ලිව්වාට බුදු සරණයි!!!!
     
    • Like
    Reactions: demee

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    මෙිකේ කෑලි ගැන නැති හින්දා බම්ප් එකක්වත් නැහැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වල් පල් වලින් ගත යුතු දේකට තියෙන්නෙ මේක විතරයි.

    "පිනත් පවක් කියන්නෙ සංසාරය බැද තබා ගන්න දේවල්"
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya

    ගොඩක් පිං

    :yes:

    :yes:

    bump
    font eka lokuwata danna.
    thawa tikaka danna dewal pahadili karanna.
    හොදයි මගේ පැහැදිලි කිරිම් කොහමද දන්නෙ නෑ

    බම්ප්
    :yes:
    පැටියා;18376005 said:
    ඔය වල් පල් වලින් ගත යුතු දේකට තියෙන්නෙ මේක විතරයි.

    "පිනත් පවක් කියන්නෙ සංසාරය බැද තබා ගන්න දේවල්"

    :yes:

    ටිකක් ලොකු අකුරෙන් දාන්න සහෝ...

    දාන්නම් සහෝ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    අපි ටිවි වල රේඩියෝ වල පන්සලේ බණ මඩුවේ‍ පත්තරේ හැමමෝම කියන්නෙ බණ මේ‍ ලෝකය දුකක්ය කියලා•ඉතිං අපේ මල්ලිලා හොල්මන් වෙලා ඉන්නවා ඇයි බන් කෑල්ලක් එක්ක යනවා පාටි එකට යනවා පට්ට විසෙල් වංඩියක් ගන්නවා මොන දුකක්ද කියලා ඔන්න සමරහක් අය අනිත් අය කියන හින්දා දුකක් කියලා කියනවා
    ඇත්තටම සහෝ මේ‍ ලොකේ පට්‍ට ආතල් තැනක් හොදට ආතල් අරන් ඉන්න පුළුවන් තැනක් වෙලා තියෙන්නෙ මේ ආතල් වල ආදිනවයක් තියෙනවා එකයි අවුල මේ ආදිනවයේ විපාක නොපෙනන තරම්‍ කාලයක් අපිව සංසාරේ ගෙනියනවා මෙන්න උදාහරණ අපි හොදට බොනවා බීලා ඊළග දවසේ කබරයා දානවා එක්කො ඔළුව අවුල් අපි වෙසක් බලන්න යනවා ඊට පස්සෙ දවසේ හරිම අමාරැයි සමහරක් විට පාන්දර ඇවිල්ලා උදේ කාර්යාලයට යන්නත් ඕනේ ඉතිං අපි බලපු කුඩු තොරන් අපිට දවස් දෙක තුනක් යනකොට මතකත් නෑ එක මේ ආතල් අනිත්‍යයි ඒ වෙිලාවට විතරයි අපි කාපු බිපු ඔක්කොම උදේම ගද ගහහෙන වැසිකිලියේ
    ඉතිං ආතල් ගන්නවා විතරක් ඒ පිටුපස ආනගතයට දුක කන්දාරවක් ලබා දෙන පව් පින් සැගවිලා තියෙනවා පිනත් පවක් කියන්නෙ සංසාරය බැද තබා ගන්න දේවල්

    මම ලොකුවට දන්නෙ නෑ බුදු දහම ගැන ඒත් මම හිතුවා නිකන් මේ ටික දාන්ව පුළුවන් නම් නා උයනේ ආරියධම්ම හාමුදුරුවෝ හා මාන්කඩවල සුදස්සන හාමුදුරුවෝ ගේ බණ අහන්න රෙරැකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත් කියවන්න සංසාරය කියන වචන ලස්සන වගේ පෙනුනාට හරිම භයංකර දෙයක් ඔය සිංදු වල ඔය ආතල් එකට ලිව්වාට බුදු සරණයි!!!
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    පෘතුවිය විනාශ උනොත් ඉදිරි ආත්මේ ඉපදෙනේ හදේද

    මගේ දැනිම හැටියට
    ලෝක විනාසය වෙන්නෙ මෛත්‍රි බුදු හිමියන්ගේ සාසනය ඉවර වුනාම එතකොට ඒ ඒ සත්වයාගේ කර්මය අනුව මිට සමාන වෙනත් විශ්වයේ තැන් වල උපදිනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මගේ දැනිම හැටියට
    ලෝක විනාසය වෙන්නෙ මෛත්‍රි බුදු හිමියන්ගේ සාසනය ඉවර වුනාම එතකොට ඒ ඒ සත්වයාගේ කර්මය අනුව මිට සමාන වෙනත් විශ්වයේ තැන් වල උපදිනවා

    එතකොට මෙහෙම වෙන්න බැරිද
    පෘතුවිය විනාශ කලොත් ? දැනට තියෙන න්‍යෂ්ටික බෝම්බ මගින් පෘතුවිය එක පාරකට වඩා විනාශ කරන්න පුළුවන්. හෝ ග්‍රාහකයක් පොලවේ වැදුනොත් ඒත් විනාස වෙනවනෙ එතකොට දැන් ඉන්න මේ කෝටි 600? මළොත් ඒ ඔක්කොම වෙනත් විශ්වයකට ට්‍රාන්ස්ෆර් වෙනවද ?
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....

    Loke winaasa unaama siyaluma saththu AABASSARA Kiyana loke thama upadinne. Oyaata oninam kiyanna , me gena honda wiggrahayak thiyena lipyak hoyala dennam....
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අපි ටිවි වල රේඩියෝ වල පන්සලේ බණ මඩුවේ‍ පත්තරේ හැමමෝම කියන්නෙ බණ මේ‍ ලෝකය දුකක්ය කියලා•ඉතිං අපේ මල්ලිලා හොල්මන් වෙලා ඉන්නවා ඇයි බන් කෑල්ලක් එක්ක යනවා පාටි එකට යනවා පට්ට විසෙල් වංඩියක් ගන්නවා මොන දුකක්ද කියලා ඔන්න සමරහක් අය අනිත් අය කියන හින්දා දුකක් කියලා කියනවා
    ඇත්තටම සහෝ මේ‍ ලොකේ පට්‍ට ආතල් තැනක් හොදට ආතල් අරන් ඉන්න පුළුවන් තැනක් වෙලා තියෙන්නෙ මේ ආතල් වල ආදිනවයක් තියෙනවා එකයි අවුල මේ ආදිනවයේ විපාක නොපෙනන තරම්‍ කාලයක් අපිව සංසාරේ ගෙනියනවා මෙන්න උදාහරණ අපි හොදට බොනවා බීලා ඊළග දවසේ කබරයා දානවා එක්කො ඔළුව අවුල් අපි වෙසක් බලන්න යනවා ඊට පස්සෙ දවසේ හරිම අමාරැයි සමහරක් විට පාන්දර ඇවිල්ලා උදේ කාර්යාලයට යන්නත් ඕනේ ඉතිං අපි බලපු කුඩු තොරන් අපිට දවස් දෙක තුනක් යනකොට මතකත් නෑ එක මේ ආතල් අනිත්‍යයි ඒ වෙිලාවට විතරයි අපි කාපු බිපු ඔක්කොම උදේම ගද ගහහෙන වැසිකිලියේ
    ඉතිං ආතල් ගන්නවා විතරක් ඒ පිටුපස ආනගතයට දුක කන්දාරවක් ලබා දෙන පව් පින් සැගවිලා තියෙනවා පිනත් පවක් කියන්නෙ සංසාරය බැද තබා ගන්න දේවල්

    මම ලොකුවට දන්නෙ නෑ බුදු දහම ගැන ඒත් මම හිතුවා නිකන් මේ ටික දාන්ව පුළුවන් නම් නා උයනේ ආරියධම්ම හාමුදුරුවෝ හා මාන්කඩවල සුදස්සන හාමුදුරුවෝ ගේ බණ අහන්න රෙරැකානේ චන්දවිමල හාමුදුරුවන් ගේ පොත් කියවන්න සංසාරය කියන වචන ලස්සන වගේ පෙනුනාට හරිම භයංකර දෙයක් ඔය සිංදු වල ඔය ආතල් එකට ලිව්වාට බුදු සරණයි!!!!

    Loke duka ne ban. Allaganna widiya anuwa thama duka hataganne.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    Loke winaasa unaama siyaluma saththu AABASSARA Kiyana loke thama upadinne. Oyaata oninam kiyanna , me gena honda wiggrahayak thiyena lipyak hoyala dennam....

    මමත් ඔය වගේ එකක් අහලා තියෙනවා නමුත් හැමෝටම එකම තැන ඉන්න පින නෑනේ අද කාලේ බෞද්ධ දේශනා ඉතා පරිස්සමින් තොරා බ්රා ගෙන සවන් දෙන්න ඕනෑ සමහරක් හිමියෝ දැනුවත්ව හෝ නොදැනුත්ව සද්ධර්මය විකෘති කරලා තියෙනවා :(
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දුක යනු

    යම්කිසි පුද්ගලයෙක් උපන්න දවසේ ඉඳන් ඇවිද ගන්න වත් බැරුව කිසිම දෙයක් කරගන්න බැරුව මල මුත්‍ර ගොඩේම වැටිලා ජිවිතකාලෙම දුක් වින්දත් ඔහු ඉන්නේ සුගතියේ .... ඉතින් එහෙනම් දුගතියේ තියෙන දුක අපිට හිතාගන්න වත් බැරිතරම් බව වටහා ගන්න.

    තව දෙයක් තමයි සමහර අය හිතනවා බුදු රජාණන් වහන්සේ දුක ගැන දේශනා කරන තැන්වල මිනිස්සුන්ව බය කරලා නිවනට පමුණුවන්න තියෙනවාටත් වඩා වැඩිපුර අතිශෝක්තියෙන් දුක ගැන දෙශනා කරලා ඇති කියල. එක සම්පුර්ණයෙන්ම වැරදියි , බුදුරජාණන් වහන්සේ කාටවත් යහපතක් වෙන්න කියල වත් , රහසින්වත් වැරදි දෙයක් , බොරු දෙයක් දෙශනා කරන්නේ නැ නැ නැමයි .... දුක අවබෝධ කරත්වා ........