කියන දේ හොඳින් අසන්න.

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    කියන දේ හොඳින් අසන්න.

    අනුරාධපුර නාග විහාරයේ ගල්ලෙනක් තුලින් විශාල නාගයෙකු මතුවිය. මේ ස්ථානයේ භාවනායෝගීව වැඩ සිටි ස්වාමින් වහන්සේට මේසේ කීය. කියන දේ හොඳින් අසන්න. මා මුචලින්ද නාග රාජයාගේ පුත්රි රත්නය වේමි. මේ ලෝකයේ කල්ප විනාශය වනතුරුම විම සිල්ලෙන් බලා සිටිමි.
    තවද මෙම පණිවිඩය කෙරෙහි භක්තියෙන් යුතුව ප්රබචාරනය කරන්නට ඉදිරි පත්වේන යම්කෙනෙක් සිංහලෙන් හෝ දෙමළෙන් මුද්රණණය කර බෙදා හැරීමට ඉදිරිපත් වන්නේ නම්, ඔහුට මහත්
    භෙෘතික සැප සම්පත් ලබාදෙමි. මෙය අද ප්රරචාරය වී ඇති සියල්ලටම වඩා ශේෂ්ඨ බවත්,බුදුන් කෙරෙහි භක්තියෙන් සිටින සියළු දෙනා ආරක්ෂා කරන බවත් දන්වමි.
    එම ස්වාමින් වහන්සේ පැන් ස්වල්පයක් ඉස්ස විට නාගයාගේ ශරීරයෙන් රැස් විහිදෙන්නට පටන් ගෙන ඇත අතුරුදහන් විය.
    මෙය දැනගත් බොම්බායේ පාසැල් සිසුවේකු මෙම පත්රිසකාව ඉරා විසිකර දමා පැය 24 ක් තළදී කළු නාගයෙකු දෂ්ඨ කර මිය ගියේය. මාතලේ ස්ත්රිමයක් මෙම පත්රිරකාවේ විස්කෝතු ඔතාගෙන ගොස් තම පුතාට කන්න දී නාසයෙන් ලේ ගලා මිය ගියේය. මහියන්ගනයේ එල්.කේ. පොඩි අප්පුහාමි මහතා විසින් මේ පත්රි කා 2000 ක් මුද්රලණය කර බෙදා හැර සති දෙකකින් ලක්ෂ දෙකහමාරක් වටිනා නිල් මැණිකක් ලැබී ධනවතෙකු විය.
    මෙය විශ්වාස කරගෙන කොළ 500 ක් මුද්රිණය කර බෙදා දුන් ගාල්ලේ දෙවැටේ පදිංචි සුනිල් මහතාට නොසිතු අන්දමින් ඉතා ලස්සන නිවසක් තනා ගැනීමටත්,ඔහුගේ වෙළඳ ව්යාබපාරය දින දින දියුණු වීමේන් ධනවතෙකු වීමේ වාසනාව උදාවිය.ජම්බුගහපිටියේ ඒ.කේ අත්තනායකට මේම කෙළය ලැබී දින 07 ක් ගෙවී යන තෙක්ම ප්ර චාරය නොකළ නිසා ඇ පිස්සියක් බවට පත්විය.මේතෙක් කල් කරගෙන ආ රැකියාවද අහිමි විය.
    මෙම පත්රිාකාව විශ්වාස කරගෙන මුද්රවණය කරන අයට තමන් සිතන දෙය ඉෂ්ඨ වේ.දින 10 ක් තුළ ප්රකතිඵල ලැබේ. තමන්ට මෙ‍ම පත්රිරකා ලැබී දින 10 ක් තුළ මුද්රයණය කර පත්රි කා 20 ක් බෙදාදිය යුතුය. මෙය නතර කරන්න එපා. මේ විස්තර පත්රපයෙන් යහපත සඳහා ඔබගේ වාසනාව ගෙන දෙමි.


    භාග්යරවත් ශ්රීහ සම්මා සම්බුදු සරණයි!
    මේය විශ්වාස කර හිතවතුන් අතර බෙදා දෙන්න....
    ස්තුතියි!
    තෙරුවන් සරණයි!