කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල ග්‍රාමසේවකල කොහොමද? අවංකද? අල්ලස/දුෂණයෙන් තොරයිද?
මේකනේ රටක රාජ්‍ය සේවයේ base එක මෙතන අවුල් වෙලා උඩ මොකා හිටියත් වැඩක් නැහැ,

මුදුන හොඳ උනාට වැඩක් නැහැ, පාදම හරි, මැද හරි අවුල් නම්රටේ මහා එකා කට ඇරියොත් පචයක්. අනිත් එවුන් ගැන අහන්න දෙයක් නැහැ ඉතින්![]()
![]()
මුදුන පච විදිද්දී අනිත් එවුන් හැදෙන්නේ නැහැමුදුන හොඳ උනාට වැඩක් නැහැ, පාදම හරි, මැද හරි අවුල් නම්
රටේ මහා එකා කට ඇරියොත් පචයක්. අනිත් එවුන් ගැන අහන්න දෙයක් නැහැ ඉතින්![]()
![]()
මුදුන පච විදිද්දී අනිත් එවුන් හැදෙන්නේ නැහැ

මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:me penawa neda issara මුදුන widda widilla
ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවන ලද රුපියල් කෝටි 54කට අධික අත්තිකාරම් මුදලක් නිෂ්ඵල වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙයි.
විගණන වාර්තාවට අනුව, මෙම දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිතව තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකය. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරිත්වය ජල සම්පත් මණ්ඩලයට ලබා නොගැනීම හේතුවෙන් සමස්ත ව්‍යාපෘතියම අතරමග නතර වී ඇත.
ව්‍යාපෘතියේ මූල්‍ය විස්තර විශ්ලේෂණය කරන විගණන වාර්තාව පෙන්වා දෙන්නේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුලින්ම රුපියල් කෝටි 25ක මුදලක් වෙන්කර තිබූ බවයි. මීට අමතරව, රුපියල් කෝටි 32ක අතිරේක මුදලක්ද අවිනිශ්චිත වෙන්කිරීම් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ගැනීමට තීරණය කර තිබේ.
විගණන වාර්තාව තවදුරටත් හෙළිදරව් කරන්නේ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවයි. මෙම නීති සංශෝධන කටයුතු සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු සහ නීති සමාගමක සේවය ලබාගෙන රුපියල් මිලියන 0.645ක මුදලක් ගෙවා ඇතත්, අදාළ නීති සංශෝධන කටයුතු කිසිවක් සිදුකර නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.
මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:
1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා
ජාතික විගණන කාර්යාලය විශේෂයෙන් අවධාරණය කරන්නේ මෙවැනි විශාල පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සියලු නීතිමය හා පරිපාලන අවශ්‍යතා සම්පූර්ණ කර තිබීමේ වැදගත්කමයි. එමෙන්ම, රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.
මම දන්නා ග්‍රාමසේවක කෙනෙක් ඉන්නවා ලංකාවේ ප්‍රධාන නගරයක එක පැත්තක ඌ අවුරුදු 15ක් එතන ,කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල ග්‍රාමසේවකල කොහොමද? අවංකද? අල්ලස/දුෂණයෙන් තොරයිද?
මේකනේ රටක රාජ්‍ය සේවයේ base එක මෙතන අවුල් වෙලා උඩ මොකා හිටියත් වැඩක් නැහැ,
අනේ උඹඖලක් නෑ කැරිවැඩ කරොත් අපි පෙත්සම් ගහනව
අපෙ නෑවෙන කෙනෙක්නම් ගේ හදන්න ගල් වැලි වහලෙට ලී ඔක්කොම ගත්තෙ බිස්නස් කාරයො ලීමෝල්කාරයො එක්ක ගේම් ගහල . එයා නෑයො හින්ද අපි පෙත්සම් ගැහුවෙ නෑ
මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:
1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා
me tike pdf ekak nadda?
4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතාne ban news papet eken gaththe
nadu dapanme penawa neda issara මුදුන widda widilla
ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවන ලද රුපියල් කෝටි 54කට අධික අත්තිකාරම් මුදලක් නිෂ්ඵල වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙයි.
විගණන වාර්තාවට අනුව, මෙම දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිතව තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකය. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරිත්වය ජල සම්පත් මණ්ඩලයට ලබා නොගැනීම හේතුවෙන් සමස්ත ව්‍යාපෘතියම අතරමග නතර වී ඇත.
ව්‍යාපෘතියේ මූල්‍ය විස්තර විශ්ලේෂණය කරන විගණන වාර්තාව පෙන්වා දෙන්නේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුලින්ම රුපියල් කෝටි 25ක මුදලක් වෙන්කර තිබූ බවයි. මීට අමතරව, රුපියල් කෝටි 32ක අතිරේක මුදලක්ද අවිනිශ්චිත වෙන්කිරීම් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ගැනීමට තීරණය කර තිබේ.
විගණන වාර්තාව තවදුරටත් හෙළිදරව් කරන්නේ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවයි. මෙම නීති සංශෝධන කටයුතු සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු සහ නීති සමාගමක සේවය ලබාගෙන රුපියල් මිලියන 0.645ක මුදලක් ගෙවා ඇතත්, අදාළ නීති සංශෝධන කටයුතු කිසිවක් සිදුකර නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.
මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:
1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා
ජාතික විගණන කාර්යාලය විශේෂයෙන් අවධාරණය කරන්නේ මෙවැනි විශාල පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සියලු නීතිමය හා පරිපාලන අවශ්‍යතා සම්පූර්ණ කර තිබීමේ වැදගත්කමයි. එමෙන්ම, රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.
rate salli horakapuwa athine lawyerslata gewann, etha rate minissunta ehema salli nahane naththana umbalata nadu pita nadu watenne,nadu dapan![]()
![]()
nadu dapan![]()
![]()
hora kala nam nadu dala oppu karapan nathnam owath pacha thamai yako. tho wage gonek arenna kawuda owa wiswasa karannenadu dana kathawak newei penneuwe,
thota penneuwe issara ranil mahinda hora kapu nisai podi ewnuth hora kewe, thota ridunata eka aththa