කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල ග්‍රාමසේවකල කොහොමද? අවංකද? අල්ලස/දුෂණයෙන් තොරයිද?
    මේකනේ රටක රාජ්‍ය සේවයේ base එක මෙතන අවුල් වෙලා උඩ මොකා හිටියත් වැඩක් නැහැ,
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඖලක් නෑ කැරිවැඩ කරොත් අපි පෙත්සම් ගහනව
    අපෙ නෑවෙන කෙනෙක්නම් ගේ හදන්න ගල් වැලි වහලෙට ලී ඔක්කොම ගත්තෙ බිස්නස් කාරයො ලීමෝල්කාරයො එක්ක ගේම් ගහල . එයා නෑයො හින්ද අපි පෙත්සම් ගැහුවෙ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    රටේ මහා එකා කට ඇරියොත් පචයක්. අනිත් එවුන් ගැන අහන්න දෙයක් නැහැ ඉතින් :ROFLMAO: 🤌
    මුදුන හොඳ උනාට වැඩක් නැහැ, පාදම හරි, මැද හරි අවුල් නම්
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949

    මුදුන පච විදිද්දී අනිත් එවුන් හැදෙන්නේ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රටේ මහා එකා කට ඇරියොත් පචයක්. අනිත් එවුන් ගැන අහන්න දෙයක් නැහැ ඉතින් :ROFLMAO: 🤌

    ubage kathawa aththa,

    rate hitapu maha ewun mahinda ranil pattama patta pal horu nisa thamai anith ewunuth polime horakan karala rata nathi kareth

    මුදුන පච විදිද්දී අනිත් එවුන් හැදෙන්නේ නැහැ

    hmmm ela kiri aththa kathawa ban,

    muduna hora kaddi anik එවුන් හැදෙන්නේ නැහැ, onna okai ranil mahinda innaddi une, uba ekagai neda kathawata
    ------ Post added on Feb 1, 2025 at 11:32 AM
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගමේ එකා නම් සියා ඉන්න කාලේ සතියට දවස් 3ක් වගේ හරි ආවා දැන් එන්නෙත් නැද්ද කොහෙද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    මුදුන පච විදිද්දී අනිත් එවුන් හැදෙන්නේ නැහැ
    R.42b8d4c5ab34434051fe7ca1d1180f98

    නිල් පාට මුදුන වට්ටන්න, පහළ ඒව ටික කරන ටික ඇති
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුදුන පච විදිද්දී අනිත් එවුන් හැදෙන්නේ නැහැ

    me penawa neda issara මුදුන widda widilla

    ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවන ලද රුපියල් කෝටි 54කට අධික අත්තිකාරම් මුදලක් නිෂ්ඵල වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙයි.

    විගණන වාර්තාවට අනුව, මෙම දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිතව තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකය. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරිත්වය ජල සම්පත් මණ්ඩලයට ලබා නොගැනීම හේතුවෙන් සමස්ත ව්‍යාපෘතියම අතරමග නතර වී ඇත.

    ව්‍යාපෘතියේ මූල්‍ය විස්තර විශ්ලේෂණය කරන විගණන වාර්තාව පෙන්වා දෙන්නේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුලින්ම රුපියල් කෝටි 25ක මුදලක් වෙන්කර තිබූ බවයි. මීට අමතරව, රුපියල් කෝටි 32ක අතිරේක මුදලක්ද අවිනිශ්චිත වෙන්කිරීම් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ගැනීමට තීරණය කර තිබේ.

    විගණන වාර්තාව තවදුරටත් හෙළිදරව් කරන්නේ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවයි. මෙම නීති සංශෝධන කටයුතු සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු සහ නීති සමාගමක සේවය ලබාගෙන රුපියල් මිලියන 0.645ක මුදලක් ගෙවා ඇතත්, අදාළ නීති සංශෝධන කටයුතු කිසිවක් සිදුකර නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

    මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:

    1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
    2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
    3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
    4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

    ජාතික විගණන කාර්යාලය විශේෂයෙන් අවධාරණය කරන්නේ මෙවැනි විශාල පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සියලු නීතිමය හා පරිපාලන අවශ්‍යතා සම්පූර්ණ කර තිබීමේ වැදගත්කමයි. එමෙන්ම, රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,892
    113
    BR එකක් ගන්න ගිහින් පට්ට වාතයක් දුන්නා ඉරිසියා කාර ග්‍රාමයෙක්

    තව iD එකේ වැරද්දක් හදාගන්න බොක්කෙන්ම උදව් කළා තව ග්‍රාමයෙක්

    ඕකුන් ගමේ සල්ලිකාරයන්ගේ ඉඳුල් කන එවුන් ගොඩක් අය....

    නීතිය යාළුවන්ට නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    me penawa neda issara මුදුන widda widilla

    ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවන ලද රුපියල් කෝටි 54කට අධික අත්තිකාරම් මුදලක් නිෂ්ඵල වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙයි.

    විගණන වාර්තාවට අනුව, මෙම දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිතව තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකය. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරිත්වය ජල සම්පත් මණ්ඩලයට ලබා නොගැනීම හේතුවෙන් සමස්ත ව්‍යාපෘතියම අතරමග නතර වී ඇත.

    ව්‍යාපෘතියේ මූල්‍ය විස්තර විශ්ලේෂණය කරන විගණන වාර්තාව පෙන්වා දෙන්නේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුලින්ම රුපියල් කෝටි 25ක මුදලක් වෙන්කර තිබූ බවයි. මීට අමතරව, රුපියල් කෝටි 32ක අතිරේක මුදලක්ද අවිනිශ්චිත වෙන්කිරීම් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ගැනීමට තීරණය කර තිබේ.

    විගණන වාර්තාව තවදුරටත් හෙළිදරව් කරන්නේ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවයි. මෙම නීති සංශෝධන කටයුතු සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු සහ නීති සමාගමක සේවය ලබාගෙන රුපියල් මිලියන 0.645ක මුදලක් ගෙවා ඇතත්, අදාළ නීති සංශෝධන කටයුතු කිසිවක් සිදුකර නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

    මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:

    1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
    2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
    3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
    4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

    ජාතික විගණන කාර්යාලය විශේෂයෙන් අවධාරණය කරන්නේ මෙවැනි විශාල පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සියලු නීතිමය හා පරිපාලන අවශ්‍යතා සම්පූර්ණ කර තිබීමේ වැදගත්කමයි. එමෙන්ම, රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.
    මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:

    1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
    2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
    3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
    4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

    me tike pdf ekak nadda?
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,068
    10,641
    113
    කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල ග්‍රාමසේවකල කොහොමද? අවංකද? අල්ලස/දුෂණයෙන් තොරයිද?
    මේකනේ රටක රාජ්‍ය සේවයේ base එක මෙතන අවුල් වෙලා උඩ මොකා හිටියත් වැඩක් නැහැ,
    මම දන්නා ග්‍රාමසේවක කෙනෙක් ඉන්නවා ලංකාවේ ප්‍රධාන නගරයක එක පැත්තක ඌ අවුරුදු 15ක් එතන ,

    අවුරුදු 5කටද කෙහෙද සැරයක් මාරු වෙන්න ඕන අනිවාර්යයෙන්ම ග්‍රාමසේවකලා , මූ කරන්නේ තව එකක් එක්ක සුහද මාරුවක් හදාගන්නවා ඊට කලින් , මාස 6ක් එතන ඉඳලා , උන් දෙන්නා අපහු තමන්ගේ පරණ තැන් දෙකට යනවා , දේශපාලන හයියවල් තමයි ඉතින් , හැබැයි ඉතින් අලුත් ආණ්ඩුව ආවා කියලා කිසිම හෙනයක් නෑ උන්ට
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    ඖලක් නෑ කැරිවැඩ කරොත් අපි පෙත්සම් ගහනව
    අපෙ නෑවෙන කෙනෙක්නම් ගේ හදන්න ගල් වැලි වහලෙට ලී ඔක්කොම ගත්තෙ බිස්නස් කාරයො ලීමෝල්කාරයො එක්ක ගේම් ගහල . එයා නෑයො හින්ද අපි පෙත්සම් ගැහුවෙ නෑ
    අනේ උඹ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:

    1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
    2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
    3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
    4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

    me tike pdf ekak nadda?

    ne ban news papet eken gaththe
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,075
    113
    ne ban news papet eken gaththe
    4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

    මේක නිසා තමයි රටේ ගොඩක් ප්‍රශ්න විසඳෙන්නෙ නැත්තෙ, කඹ ඇදිල්ලක් යන්නෙ රටේ මිනිස්සු වින්දිතයෝ වෙනවා උන් නිසා
     
    • Like
    Reactions: SLK_sri

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    me penawa neda issara මුදුන widda widilla

    ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවන ලද රුපියල් කෝටි 54කට අධික අත්තිකාරම් මුදලක් නිෂ්ඵල වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙයි.

    විගණන වාර්තාවට අනුව, මෙම දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිතව තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකය. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර අදාළ ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරිත්වය ජල සම්පත් මණ්ඩලයට ලබා නොගැනීම හේතුවෙන් සමස්ත ව්‍යාපෘතියම අතරමග නතර වී ඇත.

    ව්‍යාපෘතියේ මූල්‍ය විස්තර විශ්ලේෂණය කරන විගණන වාර්තාව පෙන්වා දෙන්නේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුලින්ම රුපියල් කෝටි 25ක මුදලක් වෙන්කර තිබූ බවයි. මීට අමතරව, රුපියල් කෝටි 32ක අතිරේක මුදලක්ද අවිනිශ්චිත වෙන්කිරීම් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ගැනීමට තීරණය කර තිබේ.

    විගණන වාර්තාව තවදුරටත් හෙළිදරව් කරන්නේ ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද බරපතල අක්‍රමිකතා සිදුව ඇති බවයි. මෙම නීති සංශෝධන කටයුතු සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු සහ නීති සමාගමක සේවය ලබාගෙන රුපියල් මිලියන 0.645ක මුදලක් ගෙවා ඇතත්, අදාළ නීති සංශෝධන කටයුතු කිසිවක් සිදුකර නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

    මෙම සිදුවීම් මාලාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා මනාව පෙන්නුම් කරන බව විගණන වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන්ම:

    1. ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අවශ්‍ය මූලික නීතිමය හා පරිපාලන කටයුතු නිසි පරිදි සම්පූර්ණ නොකිරීම
    2. රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී නිසි මූල්‍ය විනය නොපැවතීම
    3. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු
    4. රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

    ජාතික විගණන කාර්යාලය විශේෂයෙන් අවධාරණය කරන්නේ මෙවැනි විශාල පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර සියලු නීතිමය හා පරිපාලන අවශ්‍යතා සම්පූර්ණ කර තිබීමේ වැදගත්කමයි. එමෙන්ම, රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී වඩාත් විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.
    nadu dapan :ROFLMAO: 🤌
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    nadu dana kathawak newei penneuwe,
    thota penneuwe issara ranil mahinda hora kapu nisai podi ewnuth hora kewe, thota ridunata eka aththa
    hora kala nam nadu dala oppu karapan nathnam owath pacha thamai yako. tho wage gonek arenna kawuda owa wiswasa karanne :ROFLMAO: