අපේ පැත්තේ දැන් ඉන්නේ තරුණ ගිරාම කෙනෙක්. මම සහතිකයක් ගන්න ගියා. අවුලක් නැහැ බොහොම සුහදව වැඩේ කරලා දුන්නා
hora kala nam nadu dala oppu karapan nathnam owath pacha thamai yako. tho wage gonek arenna kawuda owa wiswasa karanne![]()
ubata thamai ridila pacha hallak alawala thiyenne.appata siri ai ochcara ridawaganne, redi hodanawata a tharan gewanawada
hithaganna puluwanමගේ ෆිට් එක.මම අවංක වෙලාවට එයා අවංකයි.හරි හොදයි.අපේ චෙස් ක්ලබ් එකටත් බැඳුනා.
ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙයි.ubata thamai ridila pacha hallak alawala thiyenne.
oya pacha alawanata ubata gewanwada ?![]()
උබල ගස්වත් කපනවද ?හැමදාම බෝතලයක් දීලා වැඩ කරගන්නේ. සීන් එක වකූර් නොවෙන්න කියලත් දෙනවා ගස් නොයා වැඩේ කරගන්න . ඊට උඩින් උන්වත් ලයින් කරලා දෙනවා . දුක ඌ මාරු කරන්න යන්නේ ඉලගට එන්නේ ගෑනියෙක් ලු ඉවරයි ඉතින්
දන් නැද්ද ඔය පොඩි පොඩි සිල් ඕනේ වෙන වැඩ තමා . ලමයී ඉස්කෝලේ දාන්න පදිංචිය තහවුරු කරන වැඩ, අනයතාව තහවුරු කිරීම් , පදිංචිය තහවුරු කිරීම් වගේඋබල ගස්වත් කපනවද ?
BR එක හදන්න ගිහින් උබට මොකද උනේ? උබ බිස්නස් එකක් කරනවා කියලා සහතික කරන්න විතරනේ බන් තියෙන්නෙ. අනික ග්‍රමසේවකලා ඇවිත් බලන්නෙ නෑ. අත්සන ගහලා දෙනවා. Online බිස්නස් කරන උන්ට ඔෆිස් එකකුත් නෑ, නාමපුවරුත් නෑ. ඒවා නැතුවත් උන් BRහදා ගන්නේ ගාමසේවකලා අත්සන ගහලා දෙන නිසා. උබේ ගෙවල් පැත්තේ ග්‍රාමසේවකයා උබව වටේ යවලා ගානක් කපන්න හදන්න ඇතිBR එකක් ගන්න ගිහින් පට්ට වාතයක් දුන්නා ඉරිසියා කාර ග්‍රාමයෙක්
තව iD එකේ වැරද්දක් හදාගන්න බොක්කෙන්ම උදව් කළා තව ග්‍රාමයෙක්
ඕකුන් ගමේ සල්ලිකාරයන්ගේ ඉඳුල් කන එවුන් ගොඩක් අය....
නීතිය යාළුවන්ට නෑ