කියපල්ලා බලන්න උඹලගෙ පැතිවල...

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මගේ ෆිට් එක.මම අවංක වෙලාවට එයා අවංකයි.හරි හොදයි.අපේ චෙස් ක්ලබ් එකටත් බැඳුනා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,343
    32,066
    113
    මගේ ෆිට් එක.මම අවංක වෙලාවට එයා අවංකයි.හරි හොදයි.අපේ චෙස් ක්ලබ් එකටත් බැඳුනා.
    hithaganna puluwan
     
    • Haha
    Reactions: lankalk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubata thamai ridila pacha hallak alawala thiyenne.
    oya pacha alawanata ubata gewanwada ? :ROFLMAO:
    ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපේ කෙනානම් හොඳයි . මාත් එක්ක සෙට් වෙලා information system එකකුත් හැදුවා. ගොඩක් ගමේ අයගේවෙලාව ඉතුරු කරන්න වැඩ ටිකක් plan කරන් ඉන්නවා . ඒවත් කරනවා වෙලාව තියෙන විදියට .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    හැමදාම බෝතලයක් දීලා වැඩ කරගන්නේ. සීන් එක වකූර් නොවෙන්න කියලත් දෙනවා ගස් නොයා වැඩේ කරගන්න . ඊට උඩින් උන්වත් ලයින් කරලා දෙනවා . දුක ඌ මාරු කරන්න යන්නේ ඉලගට එන්නේ ගෑනියෙක් ලු ඉවරයි ඉතින්
     
    • Sad
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හැමදාම බෝතලයක් දීලා වැඩ කරගන්නේ. සීන් එක වකූර් නොවෙන්න කියලත් දෙනවා ගස් නොයා වැඩේ කරගන්න . ඊට උඩින් උන්වත් ලයින් කරලා දෙනවා . දුක ඌ මාරු කරන්න යන්නේ ඉලගට එන්නේ ගෑනියෙක් ලු ඉවරයි ඉතින්
    උබල ගස්වත් කපනවද ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    උබල ගස්වත් කපනවද ?
    දන් නැද්ද ඔය පොඩි පොඩි සිල් ඕනේ වෙන වැඩ තමා . ලමයී ඉස්කෝලේ දාන්න පදිංචිය තහවුරු කරන වැඩ, අනයතාව තහවුරු කිරීම් , පදිංචිය තහවුරු කිරීම් වගේ
     
    • Wow
    Reactions: ST.PIERRE

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මම මේ ලගදී wife ගේ help එකට audit එකකට. වසම් දහයකට යන්න උනා. නමයක් සුපිරි එකෙක්ගේ විතරයි පොඩි අවුලක් තිබ්බේ. ඒකත් ඌට හෙන ඈත වසම් දෙකක් තියන නිසා පට්ට අමාරුවෙන් වැඩ කරන්නේ. පටිට දුෂ්කරයි කාර්යාල නිකං මඩු වගේ..
    මම ඔය දහයට මගේ අතින් 4000ක විතර පෙට්‍රල් ගහගෙන ගියපු අනිත් උන් එක්ක අතින් ගෙවලා කාලා ආවේ. ඔය වගේ තාම ගියපු අනිත් පැති වල නිලධාරීනුත්.

    මේ පට්ට හුත්තිගේ පුතා ගේ මුල්ලේ ඉඳන් හිතන ඉන්නේ රජය සේවය කියපුවාම හැම දේම සුපිරියට හම්බ වෙනවා ගෙවනවා පට්ට සැපක් ගන්න පිරිසක් කියලා. කැරි වහල් ජෙප්පෝ එදා ඉදන්ම කරේ රාජ්ය සේවය විනාශ කරලා දාන්න ඒව අස්සට රිංගලා.

    යකෝ අද hospital එකක් ඇතුලට ගිහින් බලපන් පහසුකම් උපරිමේටම තියන නියම service එකක් දෙනවා. සියට එකක් විතර පොඩි කේස් ආවට 99ක් ම සුපිරි sarvice එකක් දෙනවා. වහල් බල්ලෝ ගේ මුල්ලේ රිංගන් කියවන්න විතරයි දාන්නේ... මාන් මේ කියන්නේ පහුගිය සති දෙක තුනේම hospital එක ඇතුලට ගිහින් දැකපු දේවල් වලින්..

    එක එක වේසිගෙ පුතාලා මාරුවෙන් මාරුවට රාජ්ය සේවය හොරු හොරු කියලා අමු හරක් ටික අන්දලා ඡන්ද අරන් තොපිට ඇරලා යනවා.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,017
    15,499
    113
    New Zealand
    BR එකක් ගන්න ගිහින් පට්ට වාතයක් දුන්නා ඉරිසියා කාර ග්‍රාමයෙක්

    තව iD එකේ වැරද්දක් හදාගන්න බොක්කෙන්ම උදව් කළා තව ග්‍රාමයෙක්

    ඕකුන් ගමේ සල්ලිකාරයන්ගේ ඉඳුල් කන එවුන් ගොඩක් අය....

    නීතිය යාළුවන්ට නෑ
    BR එක හදන්න ගිහින් උබට මොකද උනේ? උබ බිස්නස් එකක් කරනවා කියලා සහතික කරන්න විතරනේ බන් තියෙන්නෙ. අනික ග්‍රමසේවකලා ඇවිත් බලන්නෙ නෑ. අත්සන ගහලා දෙනවා. Online බිස්නස් කරන උන්ට ඔෆිස් එකකුත් නෑ, නාමපුවරුත් නෑ. ඒවා නැතුවත් උන් BRහදා ගන්නේ ගාමසේවකලා අත්සන ගහලා දෙන නිසා. උබේ ගෙවල් පැත්තේ ග්‍රාමසේවකයා උබව වටේ යවලා ගානක් කපන්න හදන්න ඇති
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ග්‍රාමසේවක නම් අව්ලක් නැ. හොද කෙනෙක් ඉන්නේ ගෑනු කෙනෙක්.
     
    • Like
    Reactions: NRTG