කියමු බලන්න සෙට් එක

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    revolt ගැහුවා. එතකොට මං 5 වසරේ. ඒ ගේම් එක කොච්චර ගැහුවද කියනවනං ඇස් දෙක පියාගෙන ගහලා දිනන්න පුළුවන් තරමට හුරු වෙලා හිටියේ ඒ කාලේ. ඒ කාලේ තිබුනෙ හෙන තඩි ibm ලැප් මරාලයක්. ශිශත්වේ ලන් උන නිසා අම්මා එකේ චාජරේ ටීවී එක පිටිපස්සේ හංගලා. එකත් එක්ක ගහපු තව ගේම් එකක් තමා rollercoster tycoon.
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    Ow bn revolt ekanm gahuwata epa venne na
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Menna thawath game 4k mathak vuna play karapu :D :love:

    kBnMIsN.jpg