කොටි ගහන්න හදනවා කියන්නෙ😅
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado May 15, 2022 #1 කොටි ගහන්න හදනවා කියන්නෙ Reactions: Amathi Putha
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ May 15, 2022 #2 කියන්න බැහැ බං අරු බලේ ගන්න මොනවා කරයිද දන්නේ නැහැ. ඒ තරම් බල තණ්හාවක් තියෙන්නේ. පාස්කු බොම්බේ ගණන් නොගෙන උණ දේ මතකනේ. Reactions: Solo Rider and Hecker
කියන්න බැහැ බං අරු බලේ ගන්න මොනවා කරයිද දන්නේ නැහැ. ඒ තරම් බල තණ්හාවක් තියෙන්නේ. පාස්කු බොම්බේ ගණන් නොගෙන උණ දේ මතකනේ.
shameera89 Well-known member Jun 26, 2013 16,352 12,621 113 Piliyandala May 15, 2022 #3 දැන් ජාතිවාදේ ටේප් එක ඇතුලට දාල වහල කොටි ටේප් එක එලියට ගන්න වෙලාව... කාටද වාසි මේවෙලාවේ ? Reactions: Solo Rider and Hecker
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado May 15, 2022 #4 Amathi Putha said: කියන්න බැහැ බං අරු බලේ ගන්න මොනවා කරයිද දන්නේ නැහැ. ඒ තරම් බල තණ්හාවක් තියෙන්නේ. පාස්කු බොම්බේ ගණන් නොගෙන උණ දේ මතකනේ. Click to expand... ගහයිද Reactions: Solo Rider
Amathi Putha said: කියන්න බැහැ බං අරු බලේ ගන්න මොනවා කරයිද දන්නේ නැහැ. ඒ තරම් බල තණ්හාවක් තියෙන්නේ. පාස්කු බොම්බේ ගණන් නොගෙන උණ දේ මතකනේ. Click to expand... ගහයිද
R rangana26 Well-known member Feb 21, 2013 9,658 13,388 113 May 15, 2022 #5 ඉස්සර කොට් ගැහුවට පස්සෙ තමයි පත්තර දාන්නේ . දැන් ගහන්න කලින් දවසත් එක්කම පත්තතරේ දානවා වෙරි ස්විට් Reactions: Solo Rider and Hecker
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll May 15, 2022 #6 RAW in action Reactions: Solo Rider and Hecker
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 May 15, 2022 #7 abimanawath Sinhala jathiya anathure, rata beraganna thiyana anthima awasthawa. mahinda rajapaksha agamathi karamu Reactions: Solo Rider and Hecker
abimanawath Sinhala jathiya anathure, rata beraganna thiyana anthima awasthawa. mahinda rajapaksha agamathi karamu
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 May 15, 2022 #8 ඔවා කියන්න බැහැ පරෙස්සම් වෙලා ඉන්න ඕනේ Reactions: Solo Rider and Hecker
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo May 15, 2022 #9 මයිනා බලේ ගන්න ආයෙම කෙලී පස්ස්කුවත් බොම්බෙන් නේ බලේට ආවේ Reactions: Solo Rider and Hecker
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 15, 2022 #10 වෙලාවට පෙට්රල්, ගෑස් දෙනව නන් මාත් කොටින්ට සෙට් වෙනව මේ කරුමෙ ගෙවන්න බෑ Reactions: NRTG and Hecker