කියලා ගහන්නෙ කොට මිට්ටන්ට

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    දැන් ජාතිවාදේ ටේප් එක ඇතුලට දාල වහල

    කොටි ටේප් එක එලියට ගන්න වෙලාව... කාටද වාසි මේවෙලාවේ ?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කියන්න බැහැ බං අරු බලේ ගන්න මොනවා කරයිද දන්නේ නැහැ. ඒ තරම් බල තණ්හාවක් තියෙන්නේ. පාස්කු බොම්බේ ගණන් නොගෙන උණ දේ මතකනේ.
    ගහයිද
     
    • Like
    Reactions: Solo Rider

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    ඉස්සර කොට් ගැහුවට පස්සෙ තමයි පත්තර දාන්නේ .


    දැන් ගහන්න කලින් දවසත් එක්කම පත්තතරේ දානවා
    වෙරි ස්විට්