





බොහොම ස්තූතියි මිත්රයාගොඩක් ලස්සන නිර්මාණයක් සහෝදරයා....
සුබ පැතුම්...
(හුගාක් සතුටුයි මේ වගේ නිර්මාණයක් ගොඩ කලකින් එලකිරියෙ දැක්කේ.....
ඉස්සරනම් අපි හුගාක් හොඩට ඔය වගේ නිර්මාන කලා.නිතරම උඩින්ම තිබුන...
ඒත් දැන්..........
අන්තිම එලකිරියෙ හිටපු අපේ නිර්මාණ කරපු අය දැන් නො එන මට්ටමටම කලකිරිලා....
රසික අයියා,ඩොලී,කිටී,නුවන්,කසුන් ඔයාලා නැතුව පාලුයි...![]()

ගොඩක් ලස්සනට ඔයා ලියලා තියනවා සහෝ.
මං හිතන්නේ මේක කියවද්දී ගොඩක් අයට තමන්ගේ අතීතය මතක වෙයි..![]()


ස්තූතියිMaxa...!
ඔය එළිවෙන්නෙ හොරඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා
![]()
